Author: Author
විදුලිබල සැපයීම අත්‍යාවශ්‍ය සේවාවක් වෙයි – මෙන්න ගැසට්ටුව
විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවා අත්‍යාවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශයට පත්කරමින් ජනපති නියමයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර ඇත. 1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා ... Read More
ඊශ්‍රායලයේදී අතරමං වූ තරුණයා පවුලේ ඥාතීන්ට භාර දෙයි
ඊශ්‍රායලයේ රැකියාවක් සඳහා ගොස් අතරමං වී සිටින බවට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා වූ තරුණයා අද (21) උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා. මොණරාගල ප්‍රදේශයේ පදිංචි මෙම ... Read More
පුද්ගලයින් 78 දෙනෙක් නාවික හමුදා භාරයට
නීති විරෝධී ලෙස ධීවර කටයුතුව නිරතවූ පුද්ගලයින් 78 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව භාරයට ගෙන තිබේ. නාවික හමුදාව පැවසුවේ සති දෙකක් තුල සිදුකල මෙහෙයුම් මඟින්, ... Read More
සිංහයන්ගේ සිහිනය බොඳ වෙයි
ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ තරග ආරම්භ කරමින් ඊයේ (20) පැවති තරගයෙන් බංග්ලාදේශ කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වුණා . ... Read More
මුදල් අවභාවිතා වීම ගැන විමර් ශනයක්
මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලක මණ්ඩලයේ අනුමැතියකින් තොරව රුපියල් මිලියන 8000 කට වැඩි ප්‍රමාණයක් අවභාවිතා වී ඇති බවට අනාවරණය වී තිබේ. බුද්ධ සාශන සහ ආගමික කටයුතු ... Read More
මගී ප්‍රවාහනයට සම්බන්ධ රියදුරන්ට පොදු ප්‍රවාහන බලපත්‍රයක්
මගී ප්‍රවාහනයට සම්බන්ධ රියදුරන් දෙසැම්බර් 31 වැනිදාට පෙර ''පොදු ප්‍රවාහන බලපත්‍රය'' ලබාගැනීම අනිවාර්ය බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව ... Read More
තාත්තාගේ ලොකුම ආශාව ඉෂ්ට කරන්න දුනිත් දිවයිනෙන් පිටව යයි
තම පියාගේ එකම ආශාව වී තිබුණේ තමන් දක්ෂ ක්‍රීඩකයෙක් වී ශ්‍රී ලංකාව නියෝජනය කිරීම බවත්, එම ආශාව නිසැක ලෙසම ඉෂ්ට කරන බව යොවුන් ක්‍රිකට් ක්‍රීඩක ... Read More
තේ වගාකරුවන්ට පොහොර ලබාදීම සඳහා නව ක්‍රමවේදය සති දෙකක් ඇතුළත
තේ වගාකරුවන්ට පොහොර ලබාදීම සඳහා වූ නව ක්‍රමවේදය සති දෙකක් ඇතුළත හඳුන්වාදීමට අපේක්ෂා කරන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි. වැවිලි ... Read More
සමුද්‍ර සම්පත් සුරැකීමේ සතිය අද සිට
ජාත්‍යන්තර වෙරළ පවිත්‍රතා දිනයට සමගාමීව සමුද්‍ර සම්පත් සුරැකීමේ සතිය අද ( 20) සිට 27 දක්වා පැවැත්වෙනවා. එහි සමාරම්භක වැඩසටහන අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අද (20) ... Read More

