Author: Author
තාත්තාගේ ලොකුම ආශාව ඉෂ්ට කරන්න දුනිත් දිවයිනෙන් පිටව යයි
තම පියාගේ එකම ආශාව වී තිබුණේ තමන් දක්ෂ ක්‍රීඩකයෙක් වී ශ්‍රී ලංකාව නියෝජනය කිරීම බවත්, එම ආශාව නිසැක ලෙසම ඉෂ්ට කරන බව යොවුන් ක්‍රිකට් ක්‍රීඩක ... Read More
තේ වගාකරුවන්ට පොහොර ලබාදීම සඳහා නව ක්‍රමවේදය සති දෙකක් ඇතුළත
තේ වගාකරුවන්ට පොහොර ලබාදීම සඳහා වූ නව ක්‍රමවේදය සති දෙකක් ඇතුළත හඳුන්වාදීමට අපේක්ෂා කරන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි. වැවිලි ... Read More
සමුද්‍ර සම්පත් සුරැකීමේ සතිය අද සිට
ජාත්‍යන්තර වෙරළ පවිත්‍රතා දිනයට සමගාමීව සමුද්‍ර සම්පත් සුරැකීමේ සතිය අද ( 20) සිට 27 දක්වා පැවැත්වෙනවා. එහි සමාරම්භක වැඩසටහන අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අද (20) ... Read More
අන්තර් ජාල රැවටීම් ඔස්සේ ළමුන් සහ කාන්තාවන් අපයෝජනයට ලක්වීම් ඉහළ යයි
අන්තර්ජාලය ඔස්සේ රැවටීමට ලක්කරමින් 2025 වසරේ මේ දක්වා කාලය සීමාව තුළ ළමුන් 28 දෙනෙකු සහ කාන්තාවන් 118 දෙනෙකු ලිංගික අපයෝජනයට ලක්ව ඇති බව පොලීසිය පවසයි. ... Read More
ඩිජිටල්කරණය තුළින් අපට දියුණු රාජ්‍යයන් සමඟ සමාන්තරව ගමන් කළ හැකියි – ජනපති
රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යාමට නම් සියලු ක්ෂේත්‍රවල කාර්යක්ෂමතාව සහ විනිවිදභාවය තහවුරු කළ යුතු බවත්, වත්මන් රජයේ ඩිජිටල්කරණ වැඩපිළිවෙළ ශ්‍රී ලංකාව ආර්ථික මෙන්ම සමාජයීය ... Read More
ආරක්ෂක හේතුන් මත පවරාගත් උතුරේ ඉඩම්, දේශපාලන වාසි වෙනුවෙන් නිදහස් කරන්නේ නෑ – බිමල්
ආරක්ෂක හේතුන් මත රජයට පවරාගත් උතුරු පළාතේ ඉඩම්, දේශපාලන වාසි අරමුණු කරගෙන නිදහස් නොකරන බව අමාත්‍ය බිමල් රත්නායක පවසනවා. ඒ අනුව, අදාළ ඉඩම් හිතුමතයේ නිදහස් ... Read More
සාමාන්‍ය පෙළ විභාගයට අයඳුම්පත් කැඳවීම සැප්තැම්බර් 18 සිට
2025 (2026) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම 2025 සැප්තැම්බර් 18 දින සිට ඔක්තෝම්බර් 09 දින දක්වා මාර්ගගත ක්‍රමය මඟින් සිදු ... Read More
රන් බිස්කට් තොගයක් සමඟ ගුවන් හමුදා බුද්ධි අංශ සාමාජිකයෙක් අත්අඩංගුවට
රත්‍රං බිස්කට් තොගයක් සමඟ ගුවන් හමුදා බුද්ධි අංශ සාමාජිකයෙක් ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ගුවන් හමුදා කඳවුරට ... Read More
විදෙස් රැකියා පැමිණිලි විමර් ශනයට නව විශේෂ විමර් ශන ඒකකයක්
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නව විශේෂ විමර්ශන ඒකකයක් ස්ථාපිත කර තිබේ. ඒ, පොලීසියේ සම්බන්ධීකරණය සහිතවයි. පරීක්ෂණ කඩිනම් කිරීම, පැමිණිලි වඩාත් කාර්යක්ෂමව විසඳීම සහ ... Read More
ඩෑන් ඝාතනයේ සැකකාර වෙඩික්කරු අත්අඩංගුවට
දේශපාලන ක්‍රියාකාරිකයෙකු වූ ඩෑන් ප්‍රියසාද් ඝාතනයට සම්බන්ධ සැකකාර වෙඩික්කරු කෑගල්ල රන්වල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ සැකකරු ඇතුළු තිදෙනෙකු ඊයේ (18) රාත්‍රියේ මෙලෙස අත්අඩංගුවට ගෙන ... Read More

