Category: කලා
රුසියාවේ දී කුමාර තිරිමාදුර සහ සරත් කොතලාව හොඳම නළුවන් වෙයි
ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරයේ ජයග්‍රහණ රැසකට මේ වන විට උරුමකම් කියමින් සිටිනවා. මේ අතර රුසියාවේ කසාන් ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේ දී හොඳම නළුවා සම්මාන ද්විත්වයක් ... Read More
වසරේ විශිෂ්ටතම නවකතාව චන්ද්‍රරත්න බණ්ඩාරගේ “ප්‍රේමානිශංස”
චන්ද්‍රරත්න බණ්ඩාර මහතා විසින් රචිත 'ප්‍රේමානිශංස' කෘතිය, වසරේ හොඳම නවකතාවට හිමි ස්වර්ණපුස්තක සම්මානයෙන් පිදුම් ලැබුවේ ය. ඒ, ඊයේ (10) රාත්‍රියේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ ... Read More
ලාංකීය චිත්‍රපට තුනක් එකම මාසයේදී එකවර තිරයට එයි
2022 වසර මුල සිට නිකුත් වුනු විවිධ ලාංකීය සිනමාපටවලින් අනතුරුව, මෙම සැප්තැම්බර් මාසය තුළදී මෙරට නිර්මාණකරුවන් තිදෙනෙකුගේ තවත් සිංහල චිත්‍රපට ත්‍රිත්වයක්ම සිනමාශාලා ප්‍රදර්ශනය ඇරඹීමට සූදානම් ... Read More
ප්‍රවීණ සිනමා කැමරා අධ්‍යක්ෂක ඩොනල් කරුණාරත්න දිවි ගමනට සමුදෙයි
ප්‍රවීණ සිනමා කැමරා අධ්‍යක්ෂවරයෙකු වූ ඩොනල් කරුණාරත්න මහතා ඇමරිකාවේදී අභාවප්‍රාප්ත වී තිබේ. මිය යනවිට ඒ මහතා 77 වන වියේ පසු විය. https://youtu.be/H5-5QkF-89w Read More
චිත්‍රපට පෙන්වන අලුත් කලාව
කොරෝනා වසංගතයෙන් සහ දැඩි ආර්ථික පීඩනයෙන් හෙම්බත්ව සිටින ජනතාවට විනෝදාස්වාදය ලබාදීම සඳහා විවෘත පිට්ටනිවල නොමිලේ චිත්‍රපට පෙන්වීමේ වැඩපිළිවෙළක් ඊ.ඒ.පී. චිත්‍රපට සමාගම විසින් දියත් කිරීමට පියවර ... Read More
පොත් කියවන්න කැමති අකමැති හැමෝම ලෑස්තිවෙන්න පොත් කියවන්න
දිවයිනේ දැවැන්තම සාහිත්‍ය මංගල්‍යය ලෙසින් සැලකෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. ඒ අනුව, එළඹෙන සැප්තැම්බර් මස 16 වැනිදා සිට 25 ... Read More
“ද ගේම්” බලන්න රන්ජන් යයි (Video)
"ද ගේම්" චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට රඟපාන වැලිකඩ බන්ධනාගරයේ සිරදඩුවම් විදින ජනප්‍රිය නළු රන්ජන් රාමනායක මහතාට ‘ක්ලබ්බු සිටි සෙන්ටර්’හිදී අද (19) එම චිත්‍රපටිය නැරඹීමේ අවස්ථාව හිමිවිය. ... Read More
පුංචි පැංචි උපන්දිනය දවසේ “සප්‍රයිස්” වුන හැටි
ලාංකීය සිනමාව තුළ නිර්මාණය වූ ළමා චිත්‍රපට අතුරින් අදටත් කතාබහ කරන අදටත් මතකයේ රැදුණු සිනමාපට කිහිපයක්ම තිබෙනවා. ඒ අතරින් “සරෝජා” කියන්නේ අපි හැමෝගෙම ආදරය දිනා ... Read More
වසර 39 කට පසු ලාංකික චිත්‍රපටයක් මොස්කව් සිනමා උළෙලට
වසර 39 කට පසු මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙලේ ( MIFF) තරඟකාරී අංශ නියෝජනය කිරීම සඳහා ලාංකීය චිත්‍රපටියක් සුදුසුකම් ලබා ඇත. ඒ අනුර ජයවර්ධන අධ්‍යක්ෂණය කළ ... Read More
තනි වූ මිනිසකුගේ ජීවිතය වෙනස් කරපු “චාලි”
සුරතල් ලැබ්රඩෝර් සුනඛයකු සහ ජීවිතයේ තනි වූ මිනිසකු අතර ගොඩ නැගෙන සංවේදී සබඳතාවක් පසුබිම් කර ගත් ‘777 චාලි’ චිත්‍රපටය මේ දිනවල සිනමා ලෝලීන් අතර මහත් ... Read More

