Category: කලා
සිරිල් වික්‍රමගේ 90 සමරයි
ප්‍රවීණ රංගන ශිල්පී සිරිල් වික්‍රමගේ කියන්නේ වේදිකාවත්, සිනමාවත්, පුංචි තිරයේත් එකසේ රංගන කුසලතා දැක්වූ රංගන ශිල්පියෙක්. ඔහුගේ 90 වැනි උපන් දිනය ඊයේ දිනට යෙදී තිබුණා. ... Read More
“නියඟෙක දැවෙන කුඹුරකි මම” ආදිවාසී නායකගේ නැසීගිය බිරිය වෙනුවෙන් ගීතයක්
දඹාන ආදිවාසී නායක විශ්ව කීර්ති වනස්පතී ඌරුවරිගයේ වන්නිලා ඇත්තන්ගේ නැසී ගිය භාර්යාව වන හීංමැණිකා මාතාව සිහිකරමින් රචිත ‘නියඟෙක දැවෙන කුඹුරකි මම’ ලෙසින් නිර්මාණය වූ නව ... Read More
බිමල් – සුජානි විවාහ වෙලා අවුරුදු 15ක්
සුජානි මේනකා සහ බිමල් ජයකොඩි කියන්නේ නම ඇසූ පමණින්, රූපය දුටු පමණින් පමණක් නෙමෙයි කටහඩ ඇසූ පමණින් ඒ කවුද කියා හදුනා ගන්නා ආදරණීය දෙපොළක්. පෞද්ගලික ... Read More
දෙව්මි උපන්දිනය සමරපු හැටි
දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ දෙව්මිගේ චරිතය රඟපාන ජනප්‍රිය යොවුන් නිළි නයනතාරා වික්‍රමආරච්චි පසුගියදා (22) සිය උපන්දිනය සැමරුවාය. ඇගේ හිත මිතුරන් කිහිප දෙනෙකු එකතු වී උපන්දිනය සමරා ... Read More
නාඩගම්කාරයෝ සුදු චූටිගේ නවතම ජායාරූප පෙළක්
සෙනාලි ෆොන්සේකා කියලා කියන්නේ අපේ රටේ රංගන ක්ෂේත්‍රයේ ඉන්න සුන්දර තාරකාවක්. ටෙලි නාට්‍ය මෙන්ම සිනමාවටද ඔබින ආකාරයේ රංගන ශෛලියක් සහ රුවක් ඇයට හිමියි. නිහතමානි ආදරණීය ... Read More
“මිදුණු විශ්වය” ළගදීම තිරයට
“මිදුණු විශ්වය” හෙවත් Frozen Cosmos නමින් හැඳින්වෙන්නේ මෙරට ප්‍රවීණ සිනමාවේදියෙකුගෙන් ශ්‍රී ලාංකීය සිනමාවට එක්වන නවතම සිනමා නිර්මාණයක්. මෙය 1960 දශකයේ චිත්‍රපට නිළියකගේ ජීවිතය වටා ගෙතෙන්නක් ... Read More
ගායනයෙන් ලොවක් පිනවූ නීලා වික්‍රමසිංහයන් මිලානෝ වලදී අවසන් ගමන් යයි (ඡායාරූප)
පසුගිය 17 වනදා සිය දිවි ගමනට සමුදුන් විශාරද නීලා වික්‍රමසිංහයන්ගේ දේහය පිළිබද අවසන් කටයුතු ඊයේ (22) ඉතාලියේ මිලානෝ නුවර දී සිදු කෙරුණා. හදිසි රෝගී තත්ත්වයක් ... Read More
ටීනාගේ නවතම ඡායාරූප පෙළක් එළියට
නිරූපන ශිල්පිනියක් විදිහට කවුරුත් ආදරේ කරන ටීනා ශනෙල් රංගනයෙනුත් දස්කම් දක්වන බොහෝම සුන්දර තරුණියක්. ඇයට අනන්‍ය වූ විලාසිතාවලින් නිතරම බුකියේ කතාබහට ලක්වෙන ඇය මෑතක අපූරූ ... Read More
ටෙනීගේ තැන ගන්න එන අළුත් කෙනා මෙන්න
අප අතරින් වියෝ වුණු හාස්‍ය රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතාගේ ජනප්‍රිය වේදිකා නිර්මාණයක් වන ‘සිවම්මා ධනපාල’ ප්‍රහසනාත්මක නාට්‍ය නැවත නිෂ්පාදනයක් මේ දිනවල සිදුවනවා. ටෙනිසන් කුරේ ... Read More
පුංචි පැංචි ලොකු දුවගේ උපන්දිනය දවසේ තැබූ ආදරණිය සටහන
පුංචි පැංචි කිව්වට දැන් එයා ලොකුයි, දැන් එයාට අවුරුදු 30ක්. පුංචි පැංචි ප්‍රමුදි කරුනාරත්නට හුරතල් ලස්සන දියණියන් දෙදෙනෙක් ඇයට සිටිනවා. දියණියන් දෙදෙනෙකුගේ අම්මා කෙනෙක් කියන්නේ ... Read More

