Category: කලා
“නිමි” – සංවේදී කතාවකට අනපේක්ෂිත අවසානයක්
ඉසුරු වීරසිංහ මුදලිගේ නවතම සිනමා නිර්මාණය වූ "නිමි" චිත්‍රපටයේ රූපගත කිරීම් පසුගිය වසරේ ජනවාරි මස අග සතියේ ආරම්භ වී තිබෙනවා. "නිමි" ඉසුරු වීරසිංහ මුදලිගේ පස්වෙනි ... Read More
අවුරුදු හතළිහකට පසු බේරාගත් මහගම සේකර
රදාවාන තුංමංහන්දිය භූමියේ මහගම පිළිරුව විවෘත කිරීමේ ප්‍රවෘත්තිය දිනමිණ පුවත්පතේ පලවී (1981-12-11) අදට හරියටම වසර 40කි. එහි මහගම සේකර උද්‍යානය පිහිටුවන ලෙස ඉල්ලමින් එදා මෙදා ... Read More
හනාට ගීතය අමතක කරපු වනිඳුගේ හිනාව
ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන වැඩසටහන් අතරින් වැඩි ප්‍රේක්ෂක ආකර්ශනයක් දිනා ගත් වැඩසටහනක් වන්නේ "හිත ඉල්ලන තරු" වැඩසටහනයි. මෙවර එම වැඩසටහන සුවිශේෂයි. ඒකට හේතුව තමයි මේ ... Read More
Voice Teens හනා සහ මාදුවී සමග ආශාන්තිගෙන් සුපිරි වැඩක්
අශාන්ති ද අල්විස් ගේ අලුත්ම ගීතය මේ වන විට එළිදක්වා තිබෙනවා මෙහි සංගීතය pop punk music වන අතර පද රචනය මනුරංග විජේසේකර විසින් කර තිබෙනවා ... Read More
RFCC 2022 හැඩ කල කලා තරු
ඈ විටෙක ඡායාරූප ශිල්පිනියක්. තවත් විටෙක ජාත්‍යන්තරය හා ගැටී ජයගන්නා විලාසිතා නිරමාණ ශිල්පිනියක්. ඈ නමින් Rafella Fernando. රැෆෙල්ලා මීට වසර 9කට කලින් අපූරු වැඩක් පටන්ගත්තා. ... Read More
රංගන ශිල්පී ගාමිණී අම්බලන්ගොඩ දිවියෙන් සමුගනී
රංගන ශිල්පී ගාමිණී අම්බලන්ගොඩ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඒ මහතා 66 වන වියේ පසු වුණා. Read More
සුමිහිරි පානේ පදමට ගෙනා ප්‍රවීණ ගායන ශිල්පී ඩෙස්මන් ද සිල්වා දිවි ගමනෙන් සමු ගනියි
ප්‍රවීණ ගායන ශීල්පී ඩෙස්මන්ඩ් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ජනප්‍රිය ගායන ශිල්පී චිත්‍රාල් සෝමපාල මහතා ඒ පිළිබඳව දන්වමින් සිය නිල ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් ... Read More
මම හොඳ කාලයක් නෙවෙයි ගෙවන්නේ, ජැකලින්ගෙන් ඉල්ලීමක්
ලාංකීය සම්භවයක් සහිත සුරූපී නිළි ජැකලින් ෆෙර්නෑන්ඩර්ස්ට පසුගිය දවස් කිහිපයේ ගොඩක් දේවල්වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. විශේෂයෙන්ම සුකේෂ් චන්ද්‍රසේකර් කියන මූල්‍ය අපරාධකරුවා සමඟ සම්බන්ධතා පවත්වපු ... Read More
ආයෙමත් ආදරෙන්, අතුල සමිතා කරපු අලුත් වැඩේ
අතුල අධිකාරි සහ සමිතා මුදුන්කොටුව කියන්නේ මෙරට සංගීතයේ පෙරළියක් කළ දෙදෙනෙක්ය.කෙසේවෙතත් සමිතා දිගු කාලයක් පුරාවට දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරඟාවලියේ විනිසුරුවරියක් ලෙසත් කටයුතු කරනවා. අතුල සමිතා ... Read More
ප්‍රවීන රංගන ශිල්පී රොබින් ප්‍රනාන්දු දිවි රඟමඩලට සමුදෙයි
ප්‍රවීන රංගන ශිල්පී රොබින් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යනවිට 84 හැවිරිදි වියේ පසුවූ ඒ මහතා වසර දෙකකට ආසන්න කාලයක් පාකින්සන් රෝගය හේතුවෙන් ප්‍රතිකාර ... Read More

