Category: කලා
ශලනි තාරකා යුග දිවියට
ශලනි තාරකා කිව්වම නොදන්න කෙනෙක් නැහැනේ.ඉතින් ශලනි ලගදිම විවාහ වෙන්න යනවා කියලා විවිධ කටකතා පැතිරුණා. අද වෙද්දි මේ කට කතා ඇත්ත වෙලා තියනවා. මොකද ඊයේ ... Read More
ප්‍රවීණ ලේඛිකා අනුල ද සිල්වා දිවි ගමනට සමුදෙයි
ශ්‍රී ලාංකේය මාධ්‍ය ක්‍ෂේත්‍රය තුළ සුවිශේෂ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ ප්‍රවීන පුවත්පත් කලාවේදිනි අනුල ද සිල්වා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයනවිට ඇය 83 වන වියේ පසුවුණා. ... Read More
ලාල් සරත් කුමාර දිවි ගමනට සමුදෙයි
ප්‍රවීණ හඩකැවීම් ශිල්පියෙක් සහ රංගන ශිල්පියෙක් වන ලාල් සරත් කුමාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ. Read More
මනුරංග විජේසේකරගේ උපන්දිනය අද
ජනප්‍රිය ගී පද රචකයෙකු මෙන්ම සම්භාවනීය නිවේදකයෙකු ලෙස තාරුණ්‍යයේ හදවත් ස්පර්ෂ කළ මනුරංග විජේසේකරගේ උපන්දිනය අදට (29) යෙදී තිබෙනවා. “රම්බරි” ගීතය තුළින් ගී පද රචනා ... Read More
“මේරියන්ස්” සංගීත කණ්ඩායම වෙනුවෙන් විශේෂ සමරු කවරයක්
ශ්‍රී ලාංකේය කණ්ඩායම් සංගීතයේ 35 වසරක සංගීත චාරිකාව සම්පුර්ණ කල “මේරියන්ස්” සංගීත කණ්ඩායම වෙනුවෙන් විශේෂ සමරු කවරයක් නිකුත් කිරීම ඊයේ (15) සිදුකෙරුණි. ඒ තැපැල්පති රුවන් ... Read More
කාන්ති ගුණතුංග දිවි ගමන නිමා කරයි
සිංහල සිනමාවේ ජ්‍යේෂ්ඨතම රංගන ශිල්පිනියක් වන කාන්ති ගුණතුංග මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහත්මිය 86 හැවිරිදි වියේ පසුවිය. නවසීලන්තයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් ... Read More
සිනමාව සහ පුංචි තිරය වර්ණවත් කළ සුමින්ද සිරිසේනගේ උපන්දිනය අද
වේදිකාවේත්, ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය මෙන් ම සිනමාවේත් එකලෙස දක්ෂතාවයන් පෙන්නු සම්මානනීය අග්‍රගන්‍ය කලාකරුවකු වන සුමින්ද සිරිසේන මහතාගේ උපන්දිනය අදට (04) යෙදී තිබෙනවා. වේදිකාවෙන් සිය රංගනය ආරම්භ ... Read More
ගයා රම්‍ය අල්විස් දිවි සැරිය නිමා කරයි
සම්මානනීය ලේඛකයෙකු, ගේය පද රචකයෙකු සහ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකු වන ගයා රම්‍ය අල්විස් අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 52 හැවිරිදි වියේ පසුවිය. ඔහු ... Read More
“මනමේ කුමරු” පී.ඒ. සුනිල් තිලකරත්න දිවි ගමන නිමා කරයි
එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍යයේ මනමේ කුමරුගේ චරිතය නිරූපණය කළ ප්‍රවීණ වේදිකා නාට්‍ය ශිල්පී පී.ඒ. සුනිල් තිලකරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ. දොරෝව්ව මහා විද්‍යාලයේ නර්තන ආචාර්ය ... Read More
යොහානිට ඩුබායි හි ගෝල්ඩන් වීසා
ගායිකාවක් සහ නිරූපිකාවක් වන යොහානි ද සිල්වා හට ඩුබායි හි ගෞරවනීය ගෝල්ඩන් වීසා හිමි වී තිබෙනවා. ගෝල්ඩන් වීසා යනු කලා, සංස්කෘතිය සහ විනෝදාස්වාදය ඇතුළු විවිධ ... Read More

