Category: කලා
“එකට සිටින විට ජීවිතය වඩා හොඳය” රොෂාන් බිරිඳ එක්ව ගත් ලස්සන සේයා රූ එකතුවක්
රොෂාන් රණවන කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහු කාගෙත් ආදරය දිනාගත් රංගන ශිල්පියෙක්.රොෂාන් මේ වන විට පුංචි පුතු පැටියෙකුගේ තාත්තා කෙනෙක් වෙලා ඉන්නේ, ඉතින් ... Read More
සනුකගෙන් අලුත් සිංදුවක්
සනුක වික්‍රමසිංහ කියන්නේ ශ්‍රී ලාංකීය වර්තමාන සංගීත ක්ෂේත්‍රය තුළ වෙනසක් කිරීමට සමත්වුණු කලාකරුවෙක්. වේගයෙන් රසික සිත් දිනා ගත් සනුක ඊයේ (19) දිනයේදී අලුත් ගීතයක් එළිදැක්වූවා. ... Read More
ආදරවන්තයින් සතුටු කළ කසුන් චාමිකරගේ “මගේ පණ අහිංසාවී”
සිරස සුපර් ස්ටාර් හරහා ගායන ක්ෂේත්‍රයට පිවිස මේ වනවිට බොහෝ පිරිසකගේ ආදරය දිනාගත් ජනප්‍රිය ගායන තරුවක් වන කසුන් චාමිකරගේ අලුත්ම ගීතය පසුගියදා එළිදක්වනු ලැබුවා. ඒ ... Read More
සොඳුරු මානව හිතවාදියා ඝාතනය කර අදට වසර 35ක්
සිනමාව දික්විජය කළ මානව හිතවාදී සොදුරු මිනිසා, විජය කුමාරණතුංගයන් ඝාතනය කර වසර 35ක් සපිරෙනවා. විජය කුමාරතුංග, 1988 පෙබරවාරි 16 දින මධ්‍යහන 12.20ට පමණ, ඔහුගේ නිවස ... Read More
‘මුන්නල්’ සහ ‘රහස් කියන කඳු’ IFFR අන්තර්ජාතික සිනමා උළෙලේදී සම්මාන දිනයි
'මුන්නල්' සහ 'රහස් කියන කඳු' යන චිත්‍රපට සඳහා නෙදර්ලන්තයේ පැවැත්වෙන International Film Festival Rotterdam (IFFR) අන්තර්ජාතික සිනමා උළෙලේදී සම්මාන දිනා ගැනීමට සමත් වී තිබෙනවා. මෙරට ... Read More
ප්‍රවීණ ගී පද රචක තිස්ස ඩයස් ජිවන ගමන නිමා කරයි
ප්‍රවීණ ගී පද රචකයෙකු වූ මාධ්‍යවේදී තිස්ස ඩයස් අභාවප්‍රාප්ත වී තිබේ. ඒ මහතා මියයන විට 64 හැවිරිදි වියේ පසුවිය. එච් ආර් ජෝතිපාලයන් විසින් ගැයූ මේ ... Read More
ප්‍රවීණ නාට්‍යවේදී කේ.බී. හේරත් දිවි ගමන නිමා කරයි
ප්‍රවීණ නාට්‍යවේදී කේ.බී. හේරත් අද දහවල් අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඔහු 81 වැනි වියෙහි පසුවුණා. කුරුණෑගල, නවගත්තේගම ප්‍රදේශයේ උපත ලද කේ.බී.හේරත් ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයෙන් ... Read More
කොල්ලන්ගේ හීන බොඳ කරමින් සුරූපී නිළි හර්ෂි රසංගාත් යුග දිවියට
හර්ෂි රසංගා කියන්නේ මෙරට පුංචි තිරයේ සිටින නවක ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ළමා නිළියක් ලෙසින් කළා ක්ෂේත්‍රයට පිවිසි ඇය වර්තමානයේ පෙම්වතියගේ චරිතයට රංගනයෙන් දායක වෙනවා. පුංචි ... Read More
ප්‍රසිද්ධ ඉන්දීය නළුවෙක් ලංකාවේ
ප්‍රසිද්ධ ඉන්දීය නළු Ashish Vidyarthi ලංකාවට පැමිණ තිබෙනවා. ඉන්දීය සිනමාවේ දැවැන්තම දුෂ්ඨ චරිතය ලෙසයි Ashish Vidyarthi රසිකයින් හමුවට පැමිණෙන්නේ. ඔහු ලංකාවට පැමිණි පසු සිය ෆේස්බුක් ... Read More
ඩකා ජාත්‍යන්තර සිනමා උළෙලේ හොඳම වාර්තා චිත්‍රපටය “සිරිමාවෝ”
අනෝමා රාජකරුණා ගේ අගමැති: සිරිමාවෝ’ චිත්‍රපටය, 21 වැනි ඩකා ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ කාන්තා චිත්‍රපට නිෂ්පාදක අංශයේ හොඳම වාර්තා චිත්‍රපටයට හිමි සම්මානය දිනාගෙන තිබේ. ලොව ප්‍රථම ... Read More

