Category: කලා
ජනප්‍රිය ඉන්දීය ගායක KK දිවි ගමනට සමුදෙයි
බොලිවුඩයේ සුපිරි ගායකයකු වන ක්‍රිෂ්ණකුමාර් කුන්නාත් හෙවත් KK ඊයේ (31) රාත්‍රියේ කොල්කටාහි සජීවී ප්‍රසංගයකට සහභාගි වීමෙන් පසු මියගොස් තිබෙනවා. මිය යන විට ඔහු 53 වන ... Read More
මේ අහිංසක දරුවා කරපු වරද මොකක්ද ? මුන්ව එල්ලුම් ගස් යවන්න ඕනේ, දමිතගේ රතු කට්ට පනී
දමිතා අබේරත්න කියන්නෙ මේ දවස්වල අරගල භූමිය තුළ නිරන්තරයෙන් දකින්න පේන්න ඉන්න කෙනෙක්. විශේෂයෙන්ම තවමත් අරගලය අත් නෑර ඉන්න දමිතා, දින 50ක් සපිරුණූ ඊයෙත් අරගල ... Read More
ස්වර්ණා කහවිට දිවි රඟ මඩලින් සමුගනී
60 සහ 70 දශක වල මෙරට සිනමාවේ ප්‍රවීණ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක වූ ස්වර්ණා කහවිට මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත. වසර 50 කට අධික කාලයක් මෙරට ... Read More
ඔස්කාර් ගන්නට පිං මදි වෙන්න ඇති ඒකයි තවමත් ලංකාවේ පෝලිම්වල
ඉන්ධන හිඟය හේතුවෙන් මේ දවස්වල ඉන්ධන පිරවුම් හල් අසල කිලෝමීටර් ගාණක් දිග තෙල් පෝලිම් දක්නට ලැබෙනවා. ඉතින් මේ තෙල් පෝලිම් වල ඉන්න ජනතාවට හුරු පුරුදු ... Read More
“ගින්නෙන් උපන් සීතල” අරගල බිමට
'ගින්නෙන් උපන් සීතල' චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂනය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ කලා අධ්‍යක්ෂ උදේනි සුබෝධි මහත්මයාට පසුගිය 9 වන දින හිමි වූ වසරේ හොඳම කලා අධ්‍යක්ෂණයට හිමි සිග්නීස් ... Read More
“මම හොඳින්” – වික්ටර් රත්නායක
ප්‍රවීණ ගායන ශිල්පී වික්ටර් රත්නායක අභාවප්‍රාප්ත වී ඇති පුවතක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වනවා. කෙසේ වෙතත්, මේ පිළිබඳව වික්ටර් රත්නායකගේ මුහුණු පොතේ ... Read More
ප්‍රවීන ගායන ශීල්පී වික්ටර් විජයන්ත දිවි ගමනින් සමුගනී
අනූව දශකයේ ජනප්‍රිය චිත්‍රපටි ගායකයකු වන ප්‍රවීන ගායන ශීල්පී වික්ටර් විජයන්ත අභාවප්‍රාප්ත වී ඇත. මිය යන විට 77වැනි වියෙහි පසු වූ ඔහු කැනඩාවේ පදිංචිව සිටියේය. ... Read More
අරගලයට චිත්‍රාල්ගෙන් ගීතයක්
“නදී ගංඟා තරණයේ සැරිසරා සැඩ මාරුතේ" යන ගීතයෙන් චිත්‍රාල් සෝමපාල දෙස් විදෙස් ශ්‍රී ලාංකිකයින් අතර ජනප්‍රියතාවයට පත්වුණා. එම ගීතයෙන් මෙරට ගායන ක්ෂේත්‍රය තුළ සුවිශේෂ පෙරළියක් ... Read More
ප්‍රවීණ රංගන ශිල්පී විල්සන් කරුණාරත්න දිවිගමනට සමුදෙයි
ප්‍රවීණ රංගන ශිල්පී විල්සන් කරුණාරත්නයන් අභාවප්‍රාප්ත වී තිබෙනවා. සිංහල සිනමාවේ දුෂ්ඨයා ලෙස විරුදාවලිය ලත් විල්සන් කරුණාරත්නයන් සටන් නළුවකු ලෙස ජනප්‍රියත්වයක් උසුලනු ලැබුවා. 70 /80 /90 ... Read More
“ගෝඨාගෝගමේ” කුණු ඇහිඳින තාරුණ්‍යයේ ආදර්ශමත් නළුවා
හිරාන් අබේසේකර කියලා කියන්නේ Life of Pie වෙනුවෙන් පසුගිය ලන්ඩන් ඔලීවියර් සම්මාන උළෙලේදී හොදම නළුවා සම්මානය දිනාගත්තු තරුණයා, අද ගෝල්ෆේස් අරගල බිමේ අපේ රටේ ජනතාවත් ... Read More

