Category: ව්‍යාපාර
තෙල් මිල පහළට
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහළ යාමක් ඊයේ (04) පෙන්නුම් කළා. ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 72යි ශත 85ක් ලෙස සටහන් වූ අතර, ... Read More
ඩොලරයේ අගය
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (04) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ ... Read More
එළවළු මිලේ වෙනසක්
මෙම අවස්ථාවට යාපනය දිස්ත්‍රික් අතිරේක දිසාපති මරදලිංගම් ප්‍රදීපන්, යාපනය ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් සායි මුරලි ඇතුලු පිරිසක් එක්ව සිටියා. වෙළඳපොලේ අද (02) වන විට එළවළු මිල ... Read More
උද්ධමනය සියයට 0.5ක් දක්වා අඩුවෙයි
කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව උද්ධමන අනුපාතය අගෝස්තු මාස සියයට 0.5 ක් දක්වා පහත වැටී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. ජූලි මාස උද්ධමනය ... Read More
තෙල් මිල ඉහළට
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යෑමේ අවදානමක් මතුව ඇතැයි වාර්තා වනවා. ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර පවතින යුද ගැටුම් හේතුවෙන් තත්ත්වය උද්ගතව තිබෙන බවයි පැවසෙන්නේ. ... Read More
තෙල් මිල ඉහළට
ගාසා යුද්ධයේ සටන් විරාමයක් සඳහා එකඟතාවක් මෙතෙක් ඇති නොවීමත් ඊශ්‍රායල - හෙස්බුල්ලා ගැටුම් සහ ඉරානය සමග පවතින යුද උණුසුම හමුවේ මැදපෙරදිග කලාපයේ දැන් පවතින්නේ අස්ථාවර ... Read More
උද්ධමනය චුට්ටක් ඉහළට
ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මෙරට වාර්ෂික උද්ධමනය 2024 ජුලි මාසයේදී 2.5% දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ... Read More
රන් මිලේ වෙනසක්
මෙරට රත්‍රං මිල ගණන් පසුගිය දින කිහිපයේදී පහළ ගොස් තිබුණ ද අද (21) දවසේ එය ඉහළ ගොස් තිබෙනවා. කෙසේ වෙතත් කොළඹ හෙට්ටිවීදියේ පසුගිය සිකුරාදා රුපියල් ... Read More
ශ්‍රී ලංකාවේ කජු වලට ඉහළ ඉල්ලුමක්
ජාතික ආර්තිකයට විශාල දායකත්වයක් ලබා දෙමින් කජු නිෂ්පාදනයෙන් ඉහළ ආදායමක් ලබාගැනීමට රජයට අයත් හලාවත වැවිලි සමාගම සමත්ව තිබෙනවා. ඉතිහාසයේ වැඩිම ආදායම මෙසේ වාර්තා කළ බවයි ... Read More

