Category: ව්‍යාපාර
අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පරාසයන්
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මේ සතියට අදාලව අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පරාසයන් නිකුත් කොට තිබෙනවා. ඒ අනූව මේ සතියට අදාල මිල ගණන් පහත දැක්වෙනවා. 1 ... Read More
උද්ධමනය ඉහළට
ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2024 ජූනි මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව ... Read More
අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල බස්සයි
ලංකා සතොස ආයතනය මගින් අලෙවි කරණු ලබන අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල ගණන් පහත දමා තිබෙනවා. වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ උපදෙස් පරිදි මෙම ... Read More
බදු ගහන්න යන අලුත්ම ක්ෂේත්‍ර 14
මෙතෙක් කිසිදු සැලකිල්ලකට භාජන නොවූ ක්ෂේත්‍ර 14ක් පිළිබඳව අවධානය යොමු කර ඔවුන්ගෙන් බදු අයකර ගැනීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ... Read More
තෙල් මිලේ සුළු ඉහළ යෑමක්
ඊයේ දිනයේ ලෝක වෙළදපොළේ බොරතෙල් මිල සුළු ඉහළ යෑමක් පෙන්නුම් කළා. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් මිල ඩොලර් 84 ඉක්ම ගියා. එමෙන්ම, WTI බොරතෙල් මිල ඩොලර් ... Read More
අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල බසී
මහජනතාවට සහන සැපයීමේ අරමුණින් ලංකා සතොස ආයතනය මගින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩු කර තිබෙනවා. දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම ... Read More
රන් මිල පහළට
මෙරට රත්තරන් වෙළඳපොල තුළ අද (27) දිනයේ රන් මිල පහළ වැටී තිබෙනවා. ඒ අනුව කැරට් 22 රන් පවුම රු.181,950.00ක් ලෙස සටහන්ව තිබූ බවයි සඳහන් වන්නේ. ... Read More
රන් මිල නඟී
රන් වෙළඳපොළේ පසුගිය දිනවලට සාපේක්ෂව අද (25) රන් මිල වැඩීමක් දක්නට ලැබෙනවා. කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 25,110ක් වන අතර, කැරට් 22 ග්‍රෑම් 1ක ... Read More
අද රන් මිල
වෙළඳපොළේ අද (18) රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 707,906ක් ලෙසයි. ඒ අනුව, කැරට් 24ක මිල රුපියල් 199,800ක් ලෙස සටහන් වී තිබෙනවා. කැරට් 24 ග්‍රෑම් ... Read More
එළවළු අහස උසට නඟී
පසුගිය දිනවලට සාපේක්ෂව මේ දිනවල එළවළු මිල ඉහළ අගයක පවතින බවට තොරතුරු වාර්තා වෙනවා. ඒ අනුව තක්කාලි කිලෝවක සිල්ලර මිල රුපියල් 80ක් ලෙසයි සටහන් වූයේ ... Read More

