Category: ව්‍යාපාර
උද්ධමනය පහළට
කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව මැයි මාසයේ උද්ධමනය අප්‍රේල් මස 1.5% සිට 0.9% දක්වා පහළ ගොස් තිබෙනවා. ඒ ආහාර කාණ්ඩය 0.0% සහ ආහාර නොවන කාණ්ඩය ... Read More
පොලී අනුපාතික තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණයක්
ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කර තිබෙනවා. මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (27) රැස්වූ අවස්ථාවේ දී ... Read More
අහස උසට යන මාළු මිල
ලබන මාසය වන විට මාලු මිල සීඝ්‍රයෛන් ඉහළ යනු ඇතයි පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙලද සංකීර්ණයේ ව්‍යාපාරික සංගමය පවසනවා. පවතින අයහපත් කාලගුණ තත්වය මත ධීවරයින් රැකියාවට ... Read More
වාහන ආනයනයට ලබන වසරේ සිට අවසර ලැබෙන ලකුණු
වාහන ආනයනය ලබන වසරේ සිට යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා. එය ක්‍රමානුකූලව සිදුකිරීමට සැලසුම් කර ඇති බව අනුරාධපුර ... Read More
මහ බැංකුවට කෝටි 100ක පාඩුවක්
ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය වර්ෂයේදී කෝටි සීයකට වැඩි පාඩුවක් ලබා ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල ඊයේ (07) පාර්ලිමේන්තුවේදී පැවසුවා. මෙවැනි තත්වයක් තිබියදී ... Read More
තේ නිෂ්පාදනය අඩු වෙයි
අයහපත් කාලගුණික තත්ත්වයන් සහ පොහොර මිල ඉහළ යාම හේතුවෙන් 2023 වර්ෂයට සාපේක්ෂව මෙම වසරේ පළමු කාර්තුව තුළ දේශීය තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 1.5 කින් පමණ ... Read More
ඩොලරයේ වෙනසක්
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව පෙර මාසයට සාපේක්ෂව අද දින එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ ... Read More
කොළඹ උද්ධමනය ඉහළට
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2024 මාර්තු මාසයේ වාර්තා වූ සියයට 0.9 හි සිට 2024 අප්‍රේල් මාසයේ දී ... Read More
රන් මිල පහළට
මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව අද (29) දිනයේ කැරට් 22 රන් පවුම රු.178,800.00 වන අතර කැරට් 24 රන් පවුම රු. 195,000.00ක් ... Read More
පිරමීඩාකාර ආයතන සහ යෙදවුම් 8ක් ගැන මහ බැංකුවෙන් නිවේදනයක්
පිරමීඩාකාර ක්‍රියාකාරකම්වල යෙදෙන බවට හඳුනාගත් තවත් ආයතන සහ යෙදවුම් 8ක් පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කර තිබේ. අදාළ ආයතන සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ... Read More

