Category: ව්‍යාපාර
ඉතිහාසයේ පළමුවරට කැරට් 22 රන් පවුමක් රුපියල් ලක්ෂ 3 ඉක්මවයි
ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ඉහළ යෑම හේතුවෙන් ඉතිහාසයේ පළමුවරට මෙරට වෙළෙඳපොළේ කැරට් 22 රන් පවුමක මිල අද (08) දිනයේ රුපියල් ලක්ෂ 3 සීමාව ඉක්මවා ගොස් ... Read More
රන් මිලේ වෙනසක්
ඉතිහාසයේ ප්‍රථම වරට ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල අද ඩොලර් 4,000 සීමාව ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව ස්පොට් රන් අවුන්සයක මිල ඩොලර් 4,011.18ක් ලෙස දැක්වුණි. ... Read More
නිල සංචිතවල වර් ධනයක්
ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය අගෝස්තු මාසයට සාපේක්ෂව සැප්තැම්බර් මාසයේ දී 1.1%කින් ඉහළ ගොස් තිබේ. අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ නිල ... Read More
රන් මිලේ වෙනසක්
ලෝක රන් මිල ඉතිහාසයේ ප්‍රථම වරට ඩොලර් 3,950 සීමාව පසු කර ඇතැයි වෙළෙඳ පොළ දත්ත පෙන්වා දෙයි. ඒ අනුව මෙරට රන් මිල ද සෙනසුරාදා දිනට ... Read More
විදේශ ණය ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව ඉහළට
ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග් ආයතනය සිය නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රි ලංකාවේ දිගු කාලීන විදේශ ණය ශ්‍රේණිගත කිරීම සී සී සී ... Read More
උද්ධමනය ඉහළට
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2025 සැප්තැම්බර් මාසයේ දී 1.5%ක් දක්වා වැඩි වී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන ... Read More
BYD වාහන ලියාපදිංචිය 80%කින් ඉහළට
චීන මෝටර් රථ නිෂ්පාදක BYD 2025 අගෝස්තු මාසයේදී වාහන ලියාපදිංචි කිරීම් සියයට 80 ක වැඩිවීමක් පෙන්නුම් කළ අතර එය තාවකාලික පසුබෑමකින් පසු ශක්තිමත් ප්‍රකෘතියක් පෙන්නුම් ... Read More
රන් මිලේ වෙනසක්
මෙරට රත්‍රං මිල අද (08) දිනය තුළ රුපියල් 5,000කින් පමණ ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ අනුව අද දිනය තුළ තෙවන වරට ... Read More
විදෙස් සංචිතයේ සුළු වැඩිවීමක්
2025 අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 6.166ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙය 2025 ජූලි ... Read More
පසුගිය වසරට වඩා විදෙස් ආයෝජන දෙගුණයකින් වැඩි වෙලා
ස්ථාවර සහ ආයෝජක හිතකාමී ආර්ථික පරිසරය තහවුරු කිරීම හේතුවෙන් පෙර වසරට සාපේක්ෂව රටට විදේශ සෘජු ආයෝජන (FDI) ගලා ඒමේ වැඩි වීමක් දක්නට ලැබෙන බව ශ්‍රී ... Read More

