Category: ව්‍යාපාර
මෝටර් රථ නැවතත් ආනයනය කිරීමට සැරසෙයි
මෝටර් රථ නැවතත් ආනයනය කිරීමට සුදානම්වන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ එන්ජින් ධාරිතාව 1000ccට අඩු මෝටර් රථ ආනයනය කිරීමට නියමිත බවයි ... Read More
මාළු මිල නහුතෙට නගී
වෙළඳෙපොලෙහි මාළු මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ සහ ඉන්ධන මිල ඉහළ යෑම හමුවේ මෙලෙස මිල ... Read More
Tesla පසු කරන්න යන BYD
චීන සමාගමක් වන BYD ලොව විශාලතම විද්‍යුත් වාහන නිෂ්පාදකයා වන Elon Musk ගේ Tesla සමාගමේ අලෙවිවීම් පසු කිරීමට ආසන්න බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. BYD ... Read More
උද්ධමනය ඉහළට
කොළඹ පාරිභෝගික මිල දර්ශකය (CCPI) මගින් මනිනු ලබන සමස්ත උද්ධමන අනුපාතය 2023 දෙසැම්බර් මාසයේ දී 4.0% දක්වා වැඩි වී තිබේ. ආහාර උද්ධමනය 2023 නොවැම්බර් මාසයේ ... Read More
රන් මිල වෙනස් වෙයි
දේශීය රන් වෙළෙඳපොලේ රන් මිල අද (21) තව දුරටත් ඉහළ ගොස් ඇතැයි දේශීය රන් ව්‍යාපාරිකයෝ පවසනවා. කැරට් 22 රත්තරන් පවුමක මිල රුපියල් 172,600 ක් ද, ... Read More
තෙල් මිලේ ඉහළ යෑමක්
ලබන වසරේ පොලී අනුපාත අඩු කිරීම් තුනක් සිදු වන බවට අමෙරිකානු ෆෙඩරල් බැංකුව සිදුකළ පුරෝකථනය අනුව ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පෙරේදා (14) ඉහළ යෑමක් පෙන්නුම් ... Read More
ඩොලරය පහළට
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (01) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව ඊයේ දිනයට සාපේක්ෂව අද දින එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් සහ ... Read More
රන් මිල ඉහළට
පසුගිය දිනවලට සාපේක්ෂව අද (29) දිනයේ රන් මිල ඉහළ ගොස් ඇති බව මෙරට රන් භාණ්ඩ අලෙවිකරුවන් සඳහන් කරනවා. ඒ අනුව කැරට් 24 පවුමක මිල රු.190,700.00 ... Read More
රන් මිලේ වෙනසක්
ලෝක වෙළෙඳපොළේ රන් මිල දැන් නැවතත් අමෙරිකානු ඩොලර් 2,000 සීමාව ඉක්මවා ඉහළ ගොස් තිබෙනවා. රන් අවුන්සයක මිල අද ඩොලර් 2015.09ක් ලෙස සටහන් වූ අතර, එය ... Read More
තෙල් මිල අඩුවෙයි
ලෝක වෙළඳපළේ බොරතෙල් බැරලයක මිලේ පහළ යෑමක් මේ වනවිට පෙන්නුම් කරනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සති අන්තයේ සටහන් වුණේ ඩොලර් 80.58ක් ලෙසයි. ... Read More

