Category: ව්‍යාපාර
රුපියල ඉහළට
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (13) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව ඊයේ දිනයට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් අගය අද දිනයේ ... Read More
තෙල් මිල ඉහළට
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඊයේ (12) යළි ඉහළ යාමක් පෙන්නුම් කළා. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් වර්ගයක මිල ඩොලර් 87 ඉක්ම වූ අතර එය පෙර දිනට සාපේක්ෂව ... Read More
ඩොලරයේ අද වටිනාකම
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (12) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව අද දිනයේ අමෙරිකානු ඩොලරයක ගැණුම් වටිනාකම රුපියල් 318.6 ක් ලෙස ... Read More
තෙල් මිල ඉහළට
ඊශ්‍රායලයට පලස්තීන හමාස් සංවිධානය එල්ලකළ දරුණු ප්‍රහාර හේතුවෙන් මැද-පෙරදිග උණුසුම් වී තිබේ. විශේෂයෙන්ම මෙම තත්ත්වය ලෝක තෙල් මිල වැඩිවීමට බලපෑ හැකි බව ජාත්‍යන්තර විචාරකයෝ පවසති. ... Read More
රුපියල ඉහළට
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (06) නිකුත් කරන ලද විනිමය අනුපාත වාර්තාවට අනුව ඊයේ දිනයට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් අගය අද ... Read More
රන් මිලේ වෙනසක්
ඊයේ (03) දිනයට සාපේක්ෂව රන් මිලෙහි සුළු වැඩිවීමක් අද (04) දිනයේ පෙන්නුම් කරන බවට වාර්තා වෙනවා. ඒ අනුව අද දිනයේ රන් මිල ගණන් සටහන් වුයේ, ... Read More
රන් මිල පහළට
දේශීය රත්තරන් වෙළෙඳපොලේ රත්තරන් මිල අද (3) නැවතත් පහළ ගොස් ඇතැයි දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති. කැරට් 22 රත්තරන් පවුමක මිල රුපියල් 153,000 ක් ද, කැරට් ... Read More
රන් මිල පහළට
පසුගිය සතියට සාපේක්ෂව අද (02) රන් මිල පහළ වැටීමක් සිදු වී තිබෙනවා. ඒ අනුව අද රන් මිල ගණන් වාර්තා වුයේ මෙසේය. රන් අවුන්සය - රු.597,449.00කැරට් ... Read More
තෙල් මිල පහළට
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (30) සුළු අඩුවීමක් පෙන්නුම් කර තිබෙනවා. මේ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් සටහන් වූයේ ඩොලර් 92 යි ශත 20 ක් ලෙසයි. ... Read More
වාහන මිල ඉහළට ?
විද්‍යුත් වාහන ආනයනය කිරීම මඟින් ජනතාවට කිසිදු සහනයක් නොලැබෙන බවට ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කොට සිටිනවා. එම සංගමය සඳහන් කර සිටියේ විද්‍යුත් වාහන ... Read More

