Category: ව්‍යාපාර
රන් මිල ඉහළට
මේ දිනවල රන් මිලෙහි ඉහළ යෑමක් දක්නට ලැබෙනවා. ඒ, අනුව අද දිනයේ සටහන්වූ රන් මිල පහතින් දැක්වෙනවා. රන් අවුන්ස (Gold Ounce) Rs. 653,616.00කැරට් 24 ග්‍රෑම් ... Read More
ඩොලරයේ සුළු පහළ යෑමක්
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (27) නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ඇමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල සහ විකුණුම් මිල රුපියලට සාපේක්ෂව සුළු පහළයාමක් සිදුව තිබෙයි. ... Read More
රන් මිලේ වෙනසක්
මේ දිනවල රන් මිලෙහි ඉහළ යෑමක් දක්නට ලැබෙනවා. පසුගිය සතියේ පැවති රන් මිලම අද දිනයේත් සටහන් වී තිබෙනවා. කෙසේ වෙතත් ඇතැම් මිල ගණන් පමණක් ඉතා ... Read More
රුපියල අදත් පහළට
ශ්‍රී ලංකා මහ බැංකුව අද (24) නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල හා විකුණුම් මිල පෙර දිනයට සාපේක්ෂව ඉහළ ගොස් තිබෙනවා. ඒ ... Read More
රුපියල අදත් බාල්දු වෙයි
ශ්‍රී ලංකා මහ බැංකුව අද(21) නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ඇමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල සහ විකුණුම් මිල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් ... Read More
උද්ධමනය පහළට
ජාතික පාරිභෝගික මිල දර්ශකය (NCPI) මගින් මනිනු ලබන සමස්ත උද්ධමන අනුපාතය මැයි මාසයේ 22.1% පැවති අතර එය 2023 ජුනි මාසයේදී 10.8% දක්වා පහත වැටී තිබෙනවා. ... Read More
රන් මිලත් ඉහළට
අද (20) දිනයේ රන් මිල තවත් ඉහළ ගොස් තිබෙන බවට වාර්තා වෙනවා ඒ අනුව අද රන් මිල, කැරට් 24 ක මිල රුපියල් 22,760.00 ක් ලෙසද,කැරට් ... Read More
රුපියල බාල්දු වෙයි
එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී තිබෙනවා. ඒ අනුව ඩොලරයක ගැනුම් අනුපාතිකය රුපියල් 316.30 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එහි විකුණුම් අනුපාතිකය ... Read More
රත්‍රං මිල ඉහළට
රත්‍රං වෙළෙඳපොළ දත්තවලට අනුව මෙරට තුළ අද (19) වන විට කැරට් 22 රන් පවුමක් රුපියල් 157,250 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම කැරට් 24ක රන් ... Read More
ඩොලරය අදත් ශක්තිමත් වෙයි
ශ්‍රී ලංකා මහ බැංකුව අද (19) නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල සහ විකුණුම් තවත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඇමෙරිකානු ඩොලරයක ... Read More

