Category: ව්‍යාපාර
තෙල් මිලේ සුළු වැඩිවීමක්
ලෝක වෙළඳපළේ බොරතෙල් මිල ඊයේ (04) දිනයට සාපේක්ෂව අදත් (05) සුළු ඉහළයාමක් පෙන්නුම් කරමින් ඇමරිකානු ඩොලර් 76 සීමාව ඉක්වමා ගියා. බ්‍රෙන්ට් බොරතෙල් මිල ඩොලර් 76යි ... Read More
ඩොලරයට වඩා රුපියල ශක්තිමත් වෙයි
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අද (5) යලි ශක්තිමත් වී තිබෙනවා. ඊයේ (4) මහබැංකුව නිකුත් කල විනිමය අනුපාතිකයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 314යි ශත 98ක් ... Read More
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට තහනමක්
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට ප්‍රාථමික අලෙවිකරුවෙකුගේ ව්‍යපාර කටයුතු සහ ක්‍රියාකාරකම් කරගෙනයාම අත්හිටුවීම තවදුරටත් අද සිට තවත් මාස 06 කින් දීර්ඝ කිරීමට මහබැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කරයි. Read More
කොළඹ උද්ධමනය පහළට
කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය මැයි මාසයේ සටහන් වූ සියයට 25 යි දශම 2 ට සාපේක්ෂව ජුනි මාසයේදී සියයට 12 දක්වා අඩු ... Read More
රත්රන් මිලේ සුළු ඉහළයාමක්
ශ්‍රී ලංකාව තුළ රත්තරන් මිල මේ දිනවල එකම පරාසයක පවතින බවත් මිල සුළු ඉහළ සහ පහළ යෑම් දිනෙන් දින දැකිය හැකි බව දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ ... Read More
එළවළු මිල තවදුරටත් ඉහළට
වෙළඳපළේ එළවළු මිල ගණන් තවදුරටත් ඉහළ අගයක පවතිනවා. කැරට්, බෝංචි, බණ්ඩක්කා, බටු, කරවිල, බීට් රූට්, පතෝල, වැටකොළු ආදි එළවළු කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 600 දක්වා ... Read More
රන් මිල පහළට
ඊයේ දිනට සාපේක්ෂව අද දිනයේ රන් මිල පහළ ගොස් තිබෙනවා. ඒ, අනුව අද දින රන් මිල මෙන්න. රන් අවුන්ස (Gold Ounce) Rs.588,016.00කැරට් 24 ග්‍රෑම් 1 ... Read More
උද්ධමනය පහළට
ජාතික පාරිභෝගික මිල දර්ශනයට අනුව පසුගිය මැයි මාසයේ උද්ධමනය සියයට 22 යි දශම 01 දක්වා අඩු වී තිබෙනවා. එය අප්‍රේල් මාසයේ සටහන් වූයේ සියයට 33 ... Read More
රන් මිලේ වෙනසක්
ඊයේ දිනට සාපේක්ෂව අද දිනයේ රන් මිල පහළ ගොස් තිබෙනවා. ඒ, අනුව අද දින රන් මිල මෙන්න. රන් අවුන්ස (Gold Ounce) Rs.594,624.00කැරට් 24 ග්‍රෑම් 1 ... Read More
රත්තරන් ගණන් උස්සයි
ශ්‍රී ලංකාව තුළ රත්තරන් මිල ඉහළ ගොස් ඇති බව දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ සඳහන් කරනවා. ඒ ඩොලරයේ අගය පසුගිය දින කීපයේදී ඉහළ යෑමත් සමඟ බවයි වාර්තා ... Read More

