Category: ව්‍යාපාර
රුපියල තවත් ශක්තිමත් වෙයි
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද තවදුරටත් ශක්තිමත් වී තිබෙනවා. ඒ අනුව, ඩොලරයේ විකුණුම් මිල දැක්වුණේ 303 යි ශත 26 ක් ලෙසයි මහ බැංකු වාර්තාවල ... Read More
උද්ධමනය අඩුවෙයි
ජාතික පාරිභෝගික මිල දර්ශකය මගින් මනිනු ලබන සමස්ත උද්ධමනය මාර්තු මාසයේ 49.2% ට සාපේක්ෂව 2023 අප්‍රේල් මාසයේ දී 33.6% ක අගයක් දක්වා අඩු වී තිබෙනවා. ... Read More
රන් පවුමක මිල පහළට
පසුගිය සතිය මෙන් මෙම සතියේ දී ද ආරම්භයේ දී රන් පවුමක වටිනාකම පහළ යාමක් දක්නට ලැබෙනවා. ඒ අනුව අද (22) දිනයේ දී ද කැරට් 22ක ... Read More
ඩොලරය චුට්ටක් ඉහළට
එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා. ඒ අනුව අද ක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු.300.65ක් වන අතර විකුණුම් මිල ... Read More
අද ඩොලරය රු. 299ට බසී
අමෙරිකා එක්සත් ජනපද ඩොලරයක අගය අද (18) රු. 300න් පහළ අගයක් දක්වා අඩු වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ, එහි ගැනුම් මිල රු. ... Read More
රුපියල තවත් ශක්තිමත් වෙයි
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (17) තවදුරටත් ශක්තිමත් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඩොලරයේ ගැනුම් මිල රුපියල් 302.42ක් ලෙස සටහන් ... Read More
කිරිපිටි සහ සීනි මිල අඩු කෙරේ
ලංකා සතොස ආයතනය පාරිභෝගික භාණ්ඩ දෙකක මිල අඩුකර තිබෙනවා. අද(15) සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 06කින් පහත දැමුනු සුදු සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 243කට මිලදි ... Read More
රන් මිල බසී
මෙරට රත්‍රං මිල ගණන් පහළ ගොස් ඇති බව රන් වෙළෙඳපොල තොරතුරු හෙළි කරයි. ඒ අනුව අද (13) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොලේ "කැරට් 22" රන් ... Read More
රත්‍රං මිලත් අඩුවෙයි
රත්‍රං මිල අද දිනයේදීත් (12) පහළ ගොස් තිබෙනවා. සමස්ත ලංකා ස්වර්ණාභරණ සංගමයේ භාණ්ඩාගාරිය ආර්. සුබ්‍රමනියම් සදහන් කළේ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 2000කින් සහ ... Read More
‘Sri Lanka Skills Expo 2023’ ප්‍රදර්ශනය අද ඇරඹේ
රැකියා අපේක්ෂිතයන්ගේ සිහින සැබෑ කරන ‘Sri Lanka Skills Expo 2023’ ප්‍රදර්ශනය 12, 13 සහ 14 දිනවල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සිරිමාවෝ බණ්ඩාරනායක ... Read More

