Category: ව්‍යාපාර
කොටස් වෙළඳපොළේ මිල දර්ශක ඉහළට
කොළඹ කොටස් වෙළඳපොළ මිල දර්ශක ඊයේ (08) කැපී පෙනෙන ලෙස ඉහළ ගියා. දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 96.22කින් ඉහළ ගොස් ඒකක 8926.58ක් ... Read More
කොළඹ කොටස් වෙළෙඳපොළේ දැවැන්ත කඩා වැටීමක්
2023 මැයි මාසයේ පළමු ගනුදෙනු දිනය වූ අද දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත කඩා වැටීමක් වාර්තා විය. අද දින ගනුදෙනු සැසිය අවසානයේ ... Read More
තෙල් මිලේ සුළු ඉහළ යාමක්
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලෙහි සුළු ඉහළ යාමක් අද දිනයේ පෙන්නුම් කරනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 80.33ක් ලෙස සටහන් වන අතර ... Read More
පහළ යන උද්ධමනය
කොළඹ පාරිභෝගික මිල දර්ශනය මගින් මනින උද්ධමනය අප්‍රේල් මාසය තුළ සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබේ.නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ, මාර්තු ... Read More
රන් මිල බසී
ඩොලරයේ අගය පහළ යෑමත් සමඟ ශ්‍රී ලංකාව තුළ රත්තරන් මිල සීඝ්‍රයෙන් පහළ බසිමින් ඇති බව දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති. කැරට් 22 ක රත්තරන් පවුමක මිල ... Read More
රන් මිලේ සුළු අඩුවීමක්
අද (21) දිනයේ රන් මිලෙහි තරමක අඩුවීමක් දක්නට ලැබේ. ඒ අනුව අද රන් මිල සටහන පහතින් දැක්වේ. රන් අවුන්සය - රු.644,366.00කැරට් 24 ග්‍රෑම් 1 - ... Read More
තෙල් මිල බහී
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඊයේ පහත වැටීමක් පෙන්නුම් කළ අතර, එය සතියකින් වාර්තා වූ පහළම අගය ලෙසද සටහන් වුණා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ... Read More
රන් මිල අඩුවෙයි
අද (17) දිනයේ රන් මිලෙහි සීඝ්‍ර අඩුවීමක් දක්නට ලැබේ. ඒ අනුව අද රන් මිල සටහන පහතින් දැක්වේ. රන් අවුන්සය - රු.641,991.00කැරට් 24 ග්‍රෑම් 1 - ... Read More
රුපියල අදත් ශක්තිමත් වෙයි
ඇමරිකානු ඩොලරයක් හමුවේ ශ්‍රී ලංකා රුපියල අද (11) දිනයේ ශක්තිමත් වී තිබේ. මෙරට වාණිජ බැංකු කිහිපයක ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වූයේ මෙලෙසින්, ... Read More
රුපියල යළි ශක්තිමත් වෙයි
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද දිනයේ ශක්තිමත් වී තිබෙනවා. මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව ඩොලරයක විකුණුම් මිල දැක්වුණේ රුපියල් 327යි ශත 72ක් ... Read More

