Category: ව්‍යාපාර
පොලී අනුපාත ගැන අනාවැකියක්
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මේ වන විට පවත්වාගෙන යනු ලබන ප්‍රතිපත්ති පොලී අනුපාත තවදුරටත් නොවෙනස්ව පවත්වාගෙන යනු ඇති බවට බ්ලූම්බර්ග් ආර්ථික පුවත්සේවය අනාවැකි පළකර ... Read More
රත්තරන් මිල තවත් අඩුවෙයි
ඊයේ(01) දිනට සාපේක්ෂව අද (02) දින රත්තරන් මිල තවදුරටත් පහළ බැස තිබේ. ඒ අනුව අද දින රන් මිල සටහන් පහත දැක්වේ. රන් අවුන්ස - රු. ... Read More
රුපියලේ අගය තවත් වැඩිවෙයි
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවත් ශක්තිමක් වී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකු විනිමය අනුපාතයන්ට අදාලව අද (02) ඩොලරයේ ගැනුම් මිල රුපියල් ... Read More
රුපියල ශක්තිමත් වෙයි
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත් වී තිබෙනවා. ඒ අනුව, අද ඩොලරයක ගැණුම් මිල රුපියල් 353ක් ලෙස සටහන් වූ අතර, එහි විකුණුම් මිල දැක්වුණේ 363යි ... Read More
රන් මිල බහී
අද (27) දිනයේ රන් මිල සුළු ප්‍රමාණයකින් පහළ ගොස් ඇති බව රන් භාණ්ඩ නිෂ්පාදකයින් පවසයි. ඔවුන් පෙන්වා දුන්නේ පසුගිය සතියට සාපේක්ෂව මෙම සතියේ රන් මිල ... Read More
අද රන් මිල
අද (21) දිනයේ රන් මිල තරමක් පහළ ගොස් ඇතැයි මෙරට රන් භාණ්ඩ නිෂ්පාදකයින් පවසයි. ඊයේ දින ඉහළ ගිය රන් මිල අද දිනයේ මෙලෙස සුළු වශයෙන් ... Read More
උද්ධමනය අඩුවෙයි
ජාතික පාරිභෝගික මිල දර්ශකය (NCPI) මගින් මනිනු ලබන 2023 ජනවාරි මාසයේ සමස්ත උද්ධමන අනුපාතය 2022 දෙසැම්බර් මාසයේ 59.2% හා සසඳන විට 53.2% ක් වන අතර ... Read More
රන් මිල යළි ඉහළට
අද (20) දිනයේත් රන් මිල තරමක් ඉහළ ගිය බව මෙරට රන් භාණ්ඩ නිෂ්පාදකයින් පවසයි. ඒ අනුව අද දින රන් මිල සටහන් වූයේ මෙලෙසිනි, රන් අවුන්ස ... Read More
රන් මිල තවත් අඩුවෙයි
මෙරට රන් භාණ්ඩ අද (17) දිනයේත් අඩුවී තිබෙනවා. ඒ අනුව අද දින රන් මිල සටහන් වූයේ මෙලෙසිනි, රන් අවුන්ස රු . 667,885.00 කැරට් 24 ග්‍රෑම් ... Read More
රන් මිල තවත් අඩුවෙයි
පසුගිය දින වල මෙන්ම අද (14) දිනයේදී ද රත්‍රං මිල තවදුරටත් පහළ ගොස් ඇති බව රන් භාණ්ඩ නිෂ්පාදකයින් පවසයි. ඒ අනුව අද දින රන් මිල ... Read More

