Category: ව්‍යාපාර
තෙල් මිල පහළට
අද (13) ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල අඩු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 85.65ක් ලෙස ද ... Read More
තෙල් මිලේ සුළු වැඩිවීමක්
ලෝක වෙළඳපලේ බොරතෙල් මිලේ සුළු වැඩිවීමක් මේ වනවිට දක්නට ලැබෙනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් මිල ඩොලර් 86.39 ලෙස දැක්වෙන අතර, ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක ... Read More
ශ්‍රී ලංකාවේ ප්‍රථම දේශීයව එකලස් කරන ලද මෝටර් රථය එළිදකී
ශ්‍රී ලංකාවේ දී පළමු වරට එකලස් කරන ලද මෝටර් රථය වන Hyundai Grand i10 මෝටර් රථය වෙළඳපොළට හඳුන්වාදීම අද දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ... Read More
සියලු ජනතාවට මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියලුම ජනතාව වෙත විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ. කෙටි පණිවුඩයක් හරහා මහ බැංකුව විසින් මහජනතාව වෙත දැනුම්දෙනු ලබන්නේ තම බැංකු ගිණුම් ... Read More
සතොස තවත් භාණ්ඩ 4ක මිල බස්සයි
සතොස ආයතනය මගින් තවත් භාණ්ඩ 4ක මිල අද (09) සිට ක්‍රියාත්මක වන පරිදි පහත දමා තිබෙනවා. ඒ අනුව, රතු කැකුළු සහ ආනයනික සුදු කැකුළු කිලෝග්‍රෑම් ... Read More
මෙරට නිල සංචිත ගැන දැනුම් දීමක්
ගත වූ ජනවාරි මස අවසන් වන විට ශ්‍රී ලංකාවේ මුළු නිල සංචිත වත්කම් අමෙරිකානු ඩොලර් බිලියන 2.1ක් දක්වා වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ ... Read More
ටිම් ඩ්‍රේපර්ගේ යෝජනාව නන්දලාල් වීරසිංහ ඉවත දමයි
බිලියනපති ආයෝජන ටිම් ඩ්‍රේපර්ගේ යෝජනාව ප්‍රතික්ෂේප කරමින් මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. එම ප්‍රකාශයට අනුව මහබැංකු අධිපතිවරයා පවසා ඇත්තේ ශ්‍රී ... Read More
රුපියල සියයට 44කින් බාල්දු වෙලා
2022 වසරේදී ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 44.8කින් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. මෙරට විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් ... Read More
උද්ධමනය පහළට
කොළඹ පාරිභෝගික මිල දර්ශකය මගින් මනිනු ලබන සමස්ත උද්ධමන අනුපාතිකය 2022 දෙසැම්බර් මාසයේ 57.2% ට සාපේක්ෂව 2023 ජනවාරි මාසයේ දී 54.2% දක්වා පහත වැටී තිබෙනවා. ... Read More
රන් මිලේ වෙනසක්
රන් මිල තරමක් ඉහළ ගොස් ඇති බව අද දකින්න ලැබේ. ඒ අනුව අද (31) දින රන් මිල සටහන පහත දැක්වේ. රන් අවුන්ස - රු. 698,634.00 ... Read More

