Category: ව්‍යාපාර
රන් මිල වෙනස් වෙයි
මෙරට රත්‍රං මිල පසුගිය සති දෙකට සාපේක්ෂව සුළු වශයෙන් පහත වැටී ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ අනුව අද (24) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් ... Read More
කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ ඉහළම අගය යළි අලුත් වෙයි
අඛණ්ඩව දෙවන දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය, අද (04) ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කිරීමට සමත්විය. ඒ අනුව අද දින ගනුදෙනු අවසානයේ දී ... Read More
කොටස් වෙළෙඳපොළේ වාර් තාගත ඉහළ යාමක්
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය, ඉතිහාසයේ ඉහළම අගය කරා ළඟා වීමට අද (03) දිනයේ දී සමත්විය. අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් ... Read More
රන් මිල පහළට
මෙරට රත්‍රං මිල රුපියල් 6,000කින් පමණ පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ අනුව අද (14) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි "කැරට් 22" ... Read More
විදෙස් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6 1/2 පනී
ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය, 2025 මාර්තු මාසය අවසානයේ දී එක්සත් ජනපද ඩොලර් බිලියන 6.51ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ... Read More
කොටස් වෙළෙඳපොළේ දැවැන්ත කඩාවැටීමක්
අද (07) කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අවසානයේ දී මිල දර්ශකවල දැවැන්ත පහළ යාමක් දක්නට ලැබුණි. දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක ... Read More
කොටස් වෙළඳපොළ ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය ඒකක අද (01 ) දිනයේ 119.56 කින් ඉහළගොස් තිබෙනවා. ප්‍රතිශතාත්මක ලෙස එය0.76 %ක ඉහළ යාමක්. මෙම ඉහළ ... Read More
උද්ධමනයේ වෙනසක්
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2025 පෙබරවාරි මාසයේ වාර්තා වූ -4.2% සිට 2025 මාර්තු මාසයේ දී ... Read More

