Category: ව්‍යාපාර
රන් මිල තවත් ඉහළට
ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල තරමක් ඉහළ ගොස් තිබේ. ඒ අනුව රන් අවුන්සයක මිල සටහන් වුයේ, අමෙරිකානු ඩොලර් 1,800 ක් ලෙසයි. පසුගියදා රන් අවුන්සයක මිල දැක්වුණේ, ... Read More
රුපියල තවත් බාල්දු වෙයි
විදේශ මුදල් වර්ග කිහිපයකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (02) දිනයේ දී තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කරයි. ඕස්ට්‍රේලියානු සහ ... Read More
රන් මිලේ යළි වෙනසක්
අද (01) දින රන් මිලෙහි තරමක අඩු වීමක් දකින්න ලැබේ. ඒ අනුව අද ලංකාවේ රන් මිල පහතින් දැක්වේ. *රන් අවුන්ස – රු. 645,985.00*කැරට් 24 ග්‍රෑම් ... Read More
අද ඩොලරයේ අගය
එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් ඇත. අද (25) එහි විකුණුම් මිල රු. 371.29 ක් ලෙස සටහන් විය. කැනේඩියානු ඩොලරය, ... Read More
බෝරා ව්‍යාපාරික ප්‍රදර්ශනය හෙට
නොවැම්බර් 26 සහ 27 දෙදින තුළ ශ්‍රී ලංකාවේ Dawoodi Bohra ප්‍රජාව විසින් බෝරා ව්‍යාපාරික ප්‍රදර්ශනය (Bohra Business Exposition) 2022 හැව්ලොක් නගර ශාලාවේදී පෙ.ව.10 සිට රාත්‍රී ... Read More
නිත්‍ය තැන්පතු සහ ණය අනුපාතික ගැන මහ බැංකුවෙන් නිවේදනයක්
මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් සිය නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) එලෙසෙ ම පවත්වාගෙන යෑමට මහ බැංකුව තීරණය කර ... Read More
උද්ධමනය අඩු වෙයි
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව පසුගිය මාසයේ උද්ධමනය සියයට තුනකින් පහළ ගොස් තිබෙනවා. සැප්තැම්බර් මාසයේ උද්ධමනය සියයට 73 යි දශම 7 ක් ලෙස වාර්තාවූ අතර ... Read More
රන් මිල පහළට
අද(21) දින රන් මිලෙහි සීඝ්‍ර අඩු වීමක් දකිනට ලැබේ. ඒ අනුව අද ලංකාවේ රන් මිල පහතින් දැක්වේ. *රන් අවුන්ස – රු. 635,557.00*කැරට් 24 ග්‍රෑම් 1 ... Read More

