Category: ව්‍යාපාර
රන් මිලේ සුළු වෙනසක්
ලෝක වෙළඳපොලේ රන් මිලේ සුළු අඩුවීමක් මේ වනවිට දක්නට ලැබෙනවා. රන් අවුන්සයක මිල මේ වනවිට සටහන් වන්නේ ඩොලර් 1980යි ශත 21ක් ලෙසයි. ඊයේ රන් අවුන්සයක ... Read More
“මන්චි” රන් සම්මානයෙන් පිදුම් ලබයි
මන්චි, ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම සන්නාමික අපනයනකරුවා වශයෙන් 29 වැනි ජාතික අපනයන සම්මාන උළෙලේ (NCE Export Awards) දී සම්මානයට පාත‍්‍ර විය. ලොව සෑම මහාද්වීපයක් වෙතම තම ... Read More
වාහන ගෙන්වීමට විශේෂ ක්‍රමවේදයක් හඳුන්වා දෙයි
ඩොලර්වලින් තීරු බදු ගෙවා වාහන ගෙන්වීමට අවසර ලබාදෙන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව රජයට නිර්දේශ කර ඇත. ඩොලර්වලින් තීරු බදු ගෙවා වාහන ගෙන්වීමට අවසර ලබා දුනහොත් ... Read More
ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රු. 259 ඉක්මවයි
මෙරට තුළ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 260 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව පෞද්ගලික බැංකු ගණනාවකම විනිමය අනුපාත ලෙස ඩොලරයක් සදහා රුපියල් 260 දක්වා ... Read More
මෙරට රන් මිල ඉතිහාසයේ වැඩිම අගයට
ලෝක වෙළෙඳපොළේ මෙතෙක් වාර්තා වී ඇති ඉහළම රන් මිල වාර්තා වී තිබේ. ඒ, රුසියානු – යුක්‍රේන යුද වාතාවරණය හේතුවෙනි. රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 2055කට ... Read More
ඉතිහාසයේ ප්‍රථම වරට ඇමෙරිකානු ඩොලරය රු.229 ඉක්මවයි
ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය මෙරට ඉතිහාසයේ පළමු වතාවට අද (08) රුපියල් 229 සීමාව ඉක්මවා ගියේය. ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන ... Read More
ඩොලරය රුපියල් 230ක් වෙයි
වහාම ක්‍රියාත්මක වන පරිදි විනිමය අනුපාතිකයෙහි ඉහළ නම්‍යශීලීභාවයක් සහිතව ගනුදෙනු සිදුකිරීමට වෙළෙඳපොළට ඉඩ සැලසීමට ශ්‍රී ලංකා මහබැංකුව විසින් තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ... Read More
ගැස් හිඟය නිසා ආපනශාලා සහ බේකරි කර්මාන්ත දැඩි අර්බුදයක
දිවයින පුරා යළිත් උත්ගතව ඇති ගැස් හිඟය හේතුවෙන් තවදුරටත් ගෑස් අලෙවිසැල් ආශ්‍රිතව දිගු පොලිම් දක්නට ලැබෙනවා. එමෙන්ම තවත් ගෑස් අලෙවිසැල් ගණනාවකට දින කිහිපයකින් ගෑස් ලැබී ... Read More
රටේ ආර්ථිකය දැඩි අනතුරක
රට තුළ මේ වනවිට විවිධ අංශවලින් පැන නැගී තිබෙන අර්බුද හමුවේ රටේ ආර්ථිකය බිඳ වැටීමේ දැඩි අනතුරක් පවතින බවට ඒකාබද්ධ වෙළඳ මන්ත්‍රණ සභාව අනතුරු අඟවා ... Read More
ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා අදාළ පොලී අනුපාත ඉහළට
ශ්‍රී ලංකා මහ බැංකු මුදල් මණ්ඩලය දේශීය ආර්ථික ක්‍රියාකාරකම්වල පවතින අඛණ්ඩ බාධාවන් හේතුවෙන් තීරණ කිහිපයකට එළඹ තිබෙනවා. ඒ අනුව ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 6.5 ... Read More

