Category: ව්‍යාපාර
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන IMF කරපු දැනුම් දීම
ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා ණය අඩු කිරීම වෙනුවෙන් පිළිගත හැකි ක්‍රමවේදයක් වහා ක්‍රියාවට නැංවිය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුල ශ්‍රී ලංකාවට දැනුම් ... Read More
ඩීසල් නැවකට ඩොලර් මිලියන 31ක් ගෙවයි
මෙරටට පැමිණි ඩීසල් ප්‍රවාහන නෞකාවක් සඳහා මුදල් ගෙවීම් සිදුකර ඇති බව බලශක්ති අමාත්‍යංශය පවසයි. අදාළ නෞකාවක් සඳහා සිංගප්පූරුවේ පිහිටි සමාගමක් වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 31ක ... Read More
කොළොන්නාවේ පිහිටි රජයේ කර්මාන්ත ශාලාවෙන් ඉහළ ආදායමක්
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි විවිධ ක්ෂේත්‍ර වල නිෂ්පාදන සිදුකරමින් කොළොන්නාවේ පිහිටි රජයේ කර්මාන්ත ශාලාව ආදායම් ඉපයීම වැඩි කර ගනිමින් සිටින බව නාගරික සංවර්ධන ... Read More
කුරුඳුවල බුද්ධිමය දේපොළ අයිතිය ලංකාවට
කුරුඳු සඳහා මෙරටට බුද්ධිමය දේපොළ අයිතිය ලැබී ඇතැයිද, ඊට අදාළ භූගෝලීය දර්ශකය ලබා ගත් බව උක්, බඩ ඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබු නැටි, බුලත් ඇතුළු ... Read More
ටොයොටා වාහන නිෂ්පාදනය නවතයි
ජපානයේ ටොයොටා මෝටර් රථ නිෂ්පාදනාගාරයේ නිෂ්පාදන කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්ටා කරයි. සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් ටොයොටා මෝටර් රථ නිෂ්පාදනය සඳහා යොදා ගන්නා ... Read More
කොටස් වෙළඳපොළේ වර්ධනයක්
කොළඹ කොටස් වෙළදපොළේ මිල දර්ශක අද කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කළ අතර, සමස්ත මිල දර්ශකය ඒකක 470.04කින් එනම් සියයට 4.23කින් ඉහළ ගොස් දිනය අවසන දී ... Read More
ශ්‍රී ලංකාවේ නිල් මැණික් 25ක් ඩුබායි රාජ්‍යයට
ඩුබායි එක්ස්පෝ ප්‍රදර්ශනය සඳහා මෙරට ප්‍රධාන මැණික් හා ස්වර්ණාභරණ ව්‍යාපාරිකයෝ 11 දෙනෙක් සහභාගිවීමට නියමිතව තිබෙනවා. පෙබරවාරි 26 වැනිදා ඩුබායි එක්ස්පෝ ප්‍රදර්ශනයේ දී මෙරට ඉතා වටිනා ... Read More
මෙරට කිරි නිෂ්පාදනය වැඩි කිරීමට අලුත් ව්‍යාපෘතියක්
මෙරට දියර කිරි නිෂ්පාදනය කරනු ලබන නිෂ්පාදකයන්ගේ ඵලදායීතාව සහ ගුණාත්මක භාවය ඉහළ දැමීම සඳහා නව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කීරමට අමාත්‍යමණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ ... Read More
ජනවාරියේ මහ බැංකුව ඩොලර් මිලියන 230ක් විකුණලා
ශී‍්‍ර ලංකා මහ බැංකුව ඉකුත් ජනවාරි මාසයේදී දේශීය විදේශ විනිමය වෙළෙඳපොළේ ශුද්ධ වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 230.95ක් විකුණා තිබෙන බව දිනපතා පළවන පුවත්පතක සඳහන් කර ... Read More
බොමු “කජු පුහුලන් වයින් “
කජු පුහුලන්වලින් වයින් නිෂ්පාදනය කිරීමට පියවර ගෙන ඇතැයි කජු සංස්ථාවේ සභාපතිනී නීතිඥ සාරංගා රත්නායක මහත්මිය පැවසුවාය. මේ සම්බන්ධයෙන් රසායනගාර පරීක්ෂණ අවසන් කර ඇතැයිද ඇය කීවාය. ... Read More

