Category: ව්‍යාපාර
කුරුඳුවලට සහතිකයක්
ශ්‍රී ලංකා කුරුඳුවලට සුවිශේෂී කුළුබඩු වර්ගයක් ලෙස අනන්‍යතාවක් හිමි කරදෙන භූගෝලීය දර්ශකයක් ලෙස යුරෝපා සංගමයේ ලියාපදිංචි කළ බව වෙළඳ අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශකළා. ... Read More
අපේ රටේ හදන සුපිරි ආරක්ෂක රථය (වීඩියෝ)
‘මේඩ් ඉන් ශ්‍රී ලංකා‘ සන්නාමය සහිත වාහන මෙරට මාර්ගවල ධාවනය වන අනාගතයක් කරා පා තැබීමට අපට හැකියාව ඇති බව දැන් දැන් අපි ඔප්පුකරමින් තිබේ. මේ ... Read More
වාහන වල මිල අඩුවෙන පාටක් නෑ
වාහන ආනයනය රජය කිසියම් දිනක ආරම්භ කළ ද මේ වන විට ඉහළ ගොස් ඇති වාහන මිල අඩු නොවනු ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ... Read More
ජනවාරියේ උද්ධමනය 14.2%කින් ඉහළට, ආහාර උද්ධමනය 25%යි
2022 ජනවාරි මාසයේදී මෙරට මතුපිට උද්ධමනය 14.2% දක්වා ඉහළ ගොස් තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති නවතම නිවේදනයේ මේ බව දැක්වෙයි. ආහාර ... Read More
ලංකාපුර ප්‍රා.සභාවට රන් සම්මාන
වාර්ෂික වාර්තා හා ගිණුම් වාර්තා 2019 වාර්ෂික තරඟවලියෙන් ලංකාපුර ප්‍රාදේශීය සභාව රන් සම්මාන දෙකක් දිනා ගැනීමට සමත්ව සිටියි. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනය වාර්ෂිකව සංවිධානය ... Read More
ටොයෝටා යළිත් පළවෙනිය වෙයි
පසුගිය වසරේ දී මෝටර් රථ අලෙවිය සියයට 10.1 කින් ඉහළ ගිය අතර, මෝටර් රථ මිලියන 10.5 ක් අලෙවි කළ බව ජපානයේ ටොයෝටා සමාගම පවසනවා. ඒ ... Read More
ඉන්ධනවලට ඩොලර් හොයන වැඩේ කබ්රාල් බාර ගයි
ඩොලර් අර්බුදය හමුවේ ඉන්ධන ආනයනය සඳහා අවශ්‍ය ඩොලර් සොයාදීමේ වගකීම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බාර ගන්නා බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ... Read More
Digibrush ප්‍රධාන සම්මාන 12ක් සමඟ “SLIM DIGIS 2.1” හි ජනප්‍රියත්වය සොරා ගයි
පෙරළිකාර ඩිජිටල් අලෙවිකරණ නියෝජිතායතනය වන Digibrush, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය විසින් සත්කාරකත්වය සපයන ලද මෑතකදී අවසන් කරන ලද “SLIM DIGIS 2.1 සම්මාන උළෙලේ” ප්‍රමුඛතම Grand ... Read More
ව්‍යාපාරිකයන් මෝටර් රථ ආනයනයට අවසර ඉල්ලයි
මෝටර් රථ ආනයනයට ඉඩ දෙන ලෙස ව්‍යාපාරිකයන් රජයෙන් යළි ඉල්ලීමක් කර ඇති බවට තොරතුරු වාර්තා වේ. ඔවුන් පෙන්වා දෙන්නේ ආනයන නතර කිරීම සමඟ පාවිච්චි කළ ... Read More
“Narurub”ආයතනය විසින් “little heart” පදනමට රුපියල් ලක්ෂ 250ක මුදල් ප්‍රදානයක්
ශ්‍රී ලංකාවේ ප්‍රකට අන්තර්ජාතිකව පිළිගත් ව්‍යාපාරික සන්නාමයක් වන "Narurub" ආයතනය කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙනුවෙන් ගොඩනැගෙන නව හදවත් සැත්කම් ඒකකය වෙනුවෙන් ක්‍රියාත්මක වන " ... Read More

