Category: ව්‍යාපාර
වාහනවලට අලුත් බද්දක්
2021 සහ 2022 අයවැය මගින් මත්පැන්, සිගරට්, විදුලි සංදේශ, ඔට්ටු හා සූදු සහ වාහන මත විවිධ ව්‍යස්ථාපිත නීති යටතේ පනවන ලද බදු සහ අය බදු ... Read More
ආසියාවේ රැජිනට ඉහළම වටිනාකමක්
මෙරටින් හමු වූ " ආසියාවේ රැජින" ලෙස නම් කළ ලොව විශාලතම ස්වභාවික තනි නිල් මැණික ඇමරිකානු ඩොලර් මිලියන 100කට මිල දී ගැනීමට ඩුබායිහි සමාගමක් සිය ... Read More
බිත්තර හා කුකුළු මස් මිල පහතට
උත්සව සමයේ දී ශීඝ්‍රයෙන් ඉහළ ගිය බිත්තර හා කුකුළු මස් මිල මේ වනවිට පහත බැස තිබේ. රුපියල් 750ක්ව පැවති කුකුළු මස් කිලෝවක් රුපියල් 700ත් 690ත් ... Read More
රත්‍රන් යළිත් ගණං උස්සයි
මෙම රත්‍රන් මිලෙහි හදිසි වෙනස අනුව ශ්‍රී ලංකා වෙළෙඳපොළේ රත්‍රං මිල එක් මාසයකදී පවුමක මිල රුපියල් 5000කින් ඉහළ ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා වෙළෙඳපොළේ කැරට් 22 ... Read More
ඩුබායි එක්ස්පෝ ශ්‍රී ලංකා ප්‍රදර්ශනය හෙට
ඩුබායිහිදී මේ දිනවල පැවැත්වෙන ඩුබායි එක්ස්පෝ ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා දිනය හෙට (03) යෙදී ඇත. එදින ප්‍රදර්ශනය විවෘත කරනු ලබන්නේ ,විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් ... Read More
දේශීය දියර කිරි සඳහා ඇති ඉල්ලුම ඉහළට
ලෝකයටම බලපාන හේතූන් මත කිරිපිටි මිල ඉහළ යාමත් සමග දේශීය දියර කිරි සදහා ඇති ඉල්ලුම ඉහළ ගොස් ඇති බව ජාතික පශු සම්පත් මණ්ඩලයේ සභාපති මහාචාර්ය ... Read More
ආනයනික අර්තාපල් සහ ලොකු ලූණු බද්ද පහතට
2022 ජනවාරි පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ආනයනික අර්තාපල් සහ ලොකු ලූණු සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පහත ... Read More
අදින් පස්සේ කිරි තේ එකත් නෑ (වීඩියෝ)
කිරි පිටි මිල යළිත් ඉහළ දැමීම හේතුවෙන් කිරි තේ අලෙවිය අද(30) සිට අත්හිටුවීමට සමස්ථ ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. මේ සම්බන්ධව කරුණු දැක්වීමට ... Read More
කජු ආනයනය කිරීමට යයි
කජු අස්වැන්න යම් ප්‍රමාණයක් ආනයනය කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා ඊයේ 28 පැවසුවා. කජු කර්මාන්තය රැක ගැනීම අරමුණ බවයි ඒ මහතා ... Read More
ශ්‍රී ලංකාව ගැන බංග්ලාදේශය ගත් තීරණය
බංග්ලාදේශය විසින් මෙරටට ලබාදුන් ඩොලර් මිලියන 200ක ණය පහසුකම ආපසු ගෙවීමේ කාලය දීර්ඝ කර තිබෙනවා.ඒ තවත් මාස තුනකින්.ශ්‍රී ලංකාව විසින් කළ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් මෙම ... Read More

