Category: ව්‍යාපාර
කොටස් වෙළෙඳපොලේ ඉහළ යාමක්
අද (13) කොටස් වෙළෙඳපොලේ ඉහළ යාමක් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 239.92කින් ඉහළ ගොස් ඇති බව සඳහන්, එම ... Read More
අද ඩොලරයේ අගය
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (13) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ ... Read More
දිනෙන් දින ඉහළ යන කොටස් වෙළඳපොළ
කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය ඒකක අද (06) දිනයේ 227.95 කින් ඉහළගොස් තිබෙනවා. ප්‍රතිශතාත්මක ලෙස එය1.38 %ක ඉහළ යාමක්. මෙම ඉහළ යාමෙන් ... Read More
ආනයනික ලුණු තොග අද සිට වෙළෙඳපොළට
ආනයනික ලුණු තොග අද (06) සිට වෙළෙඳපොළට නිකුත් කරන බව හම්බන්තොට ලංකා ලුණු සමාගම පවසනවා. ලුණු සමාගමේ සභාපති ඩී.නන්දන තිලක මහතා සඳහන් කළේ, වෙළෙඳපොළ තුළ ... Read More
අද ඩොලරයේ අගය
මහ බැංකුව විසින් අද (05) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයේ වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව එහි ගැනුම් මිල ... Read More
කොටස් වෙළෙඳපොළෙන් වාර් තාවක්
කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ පළමු වරට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 17,000 සීමාවට පැමිණීමට අද (23) දින ගනුදෙනු අතරවාරයේ දී සමත්විය. අද පස්වරු 12.28ට ... Read More
අද ඩොලරයේ අගය
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (22) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ ... Read More

