Category: ව්‍යාපාර
කොටස් වෙළෙඳපොළෙන් ඉතිහාසගත වාර් තාවක්
කොළඹ කොටස් වෙළෙඳපොළ තවත් සුවිශේෂී සංධිස්ථානයක් පසුකිරීමට අද (21) දිනයේ දී සමත්විය. එහිදී ඉතිහාසයේ මුල්වරට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 16,500 ඉක්මවා ගිය අතර ... Read More
පිරමීඩ ජාවාරමේ ආයතන 21ක් තහනම්
තහනම් පිරමීඩාකාර යෝජනා ක්‍රම පවත්වාගෙන ගිය ආයතන 21 ක් පිළිබඳව මහ බැංකුව නිවේදනයක් නිකුත්කර තිබෙනවා. ඒ අනුව තහනම් යෝජනා ක්‍රම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා ... Read More
කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය අද (17) දිනයේ ඒකක 41.38 ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව( ASPI ) ඉහළ යාම ප්‍රතිශතාත්මක ලෙස එය ... Read More
කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය අද (16) දිනයේ 16200 යේ සීමාව පසු කර තිබෙනවා. ඒ අනුව( ASPI ) ඉහළ යාම ප්‍රතිශතාත්මක ලෙස ... Read More
කොළඹ කොටස් වෙළඳපොළෙන් වාර් තාගත ඉහළ යාමක්
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල අද (15) කැපීපෙනෙන ඉහළ යාමක් වාර්තා කර තිබෙනවා . ඒ අනුව අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ... Read More
රන් මිලේ වෙනසක්
පසුගිය දිනවලට සාපේක්ෂව රන් මිල අද දිනයේ තරමක් ඉහළ අගයක පෙන්නුම් කළා. ඒ අනුව කැරට් 22යි ග්‍රෑම් 8ක මිල සටහන් වූයේ රුපියල් 204,050ක් ලෙසයි. එමෙන්ම ... Read More
තෙල් මිල ඉහළට
ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල ගණන් ඉහළ ගොස් තිබේ. රුසියාව සහ ඔපෙක් සාමාජික රටවල් සිය සැපයුම් සීමා කිරීම ඊට එක් හේතුවක් ලෙස සඳහන්ය. ඒ අනුව ... Read More
පර් පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු මාස 6කට අත්හිටුවයි
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් තවත් මාස හයකට අත්හිටුවා තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ, අද පස්වරු 4.30 සිට එය බලාත්මක බවයි. ... Read More

