Category: ව්‍යාපාර
පර් පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු මාස 6කට අත්හිටුවයි
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් තවත් මාස හයකට අත්හිටුවා තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ, අද පස්වරු 4.30 සිට එය බලාත්මක බවයි. ... Read More
රන් මිලෙහි වැඩිවීමක්
අද (ජනවාරි 02) දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 774,833 ක් ලෙසයි. එය ඊයේ (01) දිනයට සාපේක්ෂව රුපියල් 4,271 ක වැඩිවීමක් පෙන්නුම් ... Read More
කොළඹ උද්ධමනයේ වෙනසක්
2024 දෙසැම්බර් මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන ... Read More
තෙල් මිල ඉහළට
මෙම සතිය අවසානයේ ලෝක වෙළදපළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, ඩබ්ලිව් ටී අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 70. 60ක් ලෙස සටහන් වූ ... Read More
කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (27) ඒකක 15,500 සීමාව පසුකර තිබෙනවා. මේ අතර ඊයේ (26) කොළඹ කොටස් වෙළෙඳ පොළේ සියලු කොටස් මිල ... Read More
කොළඹ කොටස් වෙළෙඳපොළ අදත් ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (26) ඒකක 232.13කින් ඉහළ ගියේය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකයේ අගය ඒකක ... Read More
කොටස් වෙළෙඳපොළෙන් ඉතිහාසගත වාර් තාවක්
මෙම සතිය ආරම්භයේදීම කොළඹ කොටස් වෙළෙදපොල ඉතිහාසයේ පළමු වතාවට සියලු කොටස් මිල දර්ශකය ඒකක 15,000 පසුකර තිබෙනවා. කොටස් වෙළෙදපොලේ පිරිවැටුම ද රුපියල් බිලියන 8.44 ඉක්මවා ... Read More
රන් මිලේ සුළු වෙනසක්
මෙරට රත්‍රං මිල ගණන් ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ අනුව අද (21) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි "කැරට් 22" රන් පවුමක ... Read More

