Category: ව්‍යාපාර
දිනෙන් දින ඉහළ යන කොටස් වෙළඳපොළ
මෙම සතිය ආරම්භයේදීම කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ පළමු වතාවට කොටස් මිල දර්ශකය ඒකක 14,500 පසුකර තිබෙනවා. පොලි අනුපාතිකය පහළ යාම ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වය හේතුවෙන් ... Read More
අද ඩොලරයේ වටිනාකම
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (19) ඩොලරයේ වෙනසක් සිදුව තිබෙනවා . ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 287.4564ක් ... Read More
අද ඩොලරයේ පොඩි වෙනසක්
මහ බැංකුව විසින් අද (17) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල ... Read More
දළ දේශීය නිෂ්පාදිතයේ ඉහළ යාමක්
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 20214 වර්ෂයේ තෙවන කාර්තුව සඳහා නිෂ්පාදන ප්‍රවේශය යටතේ පවත්නා මිල ගණන් යටතේ සහ ස්ථාවර මිල ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතය ... Read More
කොටස් වෙළඳපොළෙන් වාර් තාවක්
කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ ප්‍රථමවරට අද (16) ඒකක 14,500 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා . අද (16) දිනය නිමාවන විට එහි අගය ... Read More
ඩොලරය පසුකර ගිය බිට්කොයින්
එක්සත් ජනපදයේ ජනාධිපති ලෙස රිපබ්ලිකන් ඩොනල්ඩ් ට්‍රම්ප් තේරී පත්වීමත් සමඟ බ් ප්‍රථම වරට බිට්කොයින් ඩොලර් 100,000 ට වඩා ඉහළ ගොස් තිබෙනවා. ඔහුගේ පරිපාලනය ගුප්තකේතන මුදල් ... Read More
කොටස් වෙළෙඳපොළෙන් වාර් තාවක්
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඉතිහාසයේ ඉහළම අගය අද (04) දින වාර්තා කළේය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල ... Read More
ඩොලරයේ වටිනාකම
මහ බැංකුව විසින් අද (03) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයේ වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව එහි ගැනුම් මිල ... Read More

