Category: විදෙස් පුවත්

125 දෙනෙකු රැගත් ගුවන් හමුදා යානයක් කඩා වැටෙයි

Author- March 24, 2026

125 දෙනෙකු රැගත් කොලොම්බියාවේ ගුවන් හමුදා යානයක් කඩා වැටී සිදු වූ අනතුරකින් 34 දෙනෙකු මරුට.. කොලොම්බියාවේ ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් කඩා වැටී ඊයේ සිදු ... Read More

ඩුබායි ගුවන්තොටුපොළේ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

Author- March 16, 2026

සියලුම මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කිරීමේ පූර්ව ආරක්ෂක පියවරක් ලෙස ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා තිබේ. ගුවන්තොටුපොළ ආසන්නයට එල්ල වූ ඩ්‍රෝන ... Read More

ඉරානයේ නව උත්තරීතර නායකයා පත්වෙයි

Author- March 9, 2026

ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස, මොජ්ටාබා කමේනි පත්කරගත් බව ඉරාන රාජ්‍ය මාධ්‍ය නිවේදනය කර තිබේ. ඔහු, පසුගියදා ඝාතනයට ලක්වූ අයතුල්ලා අලි කමේනිගේ දෙවැනි පුත්‍රයා වේ. ... Read More

මැදපෙරදිග රටවල් 14ක සිටින අමෙරිකානුවන්ට වහාම ඉවත්වන්නැයි දැනුම්දීමක්

Author- March 3, 2026

මැදපෙරදිග රටවල් 14ක සිටින අමෙරිකානු පුරවැසියන්ට වහාම ඉවත්වන ලෙස එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව දැනුම් දි තිබේ. ඉරානයට එරෙහිව අමෙරිකාව සහ ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ... Read More

ඉරාන උත්තරීතර නායකයා මියයයි

Author- March 1, 2026

අමෙරිකානු - ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ඉරාන උත්තරිතර නායක අයතුල්ලා අල් කමේනී මියගොස් ඇතැයි BBC අල්ජසීරා ඇතුළු මාධ්‍ය රැසක් වාර්තා කරයි. ඒ, අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ... Read More

රත්වුණු මැද පෙරදිග අලුත්ම තත්ත්වය

Author- February 28, 2026

UPDATE - 07. 22 ඉරානයේ ගිනිකොණදිග වරායක් වන චබහාර්හි පිපිරීමක් වාර්තා වී ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය පවසයි. UPDATE - 07. 20 උතුරු ඉරාකයේ කුර්දි ... Read More

ඉරාකය ගුවන් අවකාශය වසා දමයි

Author- February 28, 2026

අමෙරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධ ඉරානයට එල්ලකළ ප්‍රහාර මාලාවෙන් පසු ඉරාකය සිය ගුවන් අවකාශය වසා දමා තිබේ. ඒ අනුව ඉරාක සිවිල් ගුවන්සේවා අධිකාරිය විසින් එරට ගුවන් ... Read More

සම්බාධක ඉවත් කිරීමට අමෙරිකාව එකඟ නම්, න්‍යෂ්ටික වැඩපිළිවෙලේ වෙනසක් කිරීමට සූදානම්

Author- February 23, 2026

පනවා ඇති ආර්ථික සම්බාධක ඉවත් කර, යුරේනියම් මුලද්‍රව්‍ය බලගැන්වීමට තමන්ට ඇති අයිතිය අමෙරිකාව පිළිගතහොත්, න්‍යෂ්ටික වැඩපිළිවෙලේ වෙනසක් සිදුකිරීමට සූදානම් බව ඉරානය පවසා තිබේ. ඉරානයේ ජ්‍යෙෂ්ඨ ... Read More

ට්‍රම්ප් යුරෝපයට එරෙහි තීරුබදු සැලසුම් හකුළා ගනී

Author- January 22, 2026

ග්‍රීන්ලන්තය පවරා ගැනීමේ සිය සැලසුම්වලට විරුද්ධ වූ යුරෝපානු රටවලට තීරුබදු පැනවීමේ ක්‍රියාවලිය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හකුලාගෙන තිබේ. නේටෝ මහලේකම්වරයා සමඟ පැවති සාකච්ඡාවෙන් පසුව ... Read More

අමෙරිකාවේ පොළොව හෙල්ලෙයි

Author- January 16, 2026

අමෙරිකාවේ බටහිර වෙරළ තීරයේ ප්‍රබල භූකම්පනයක් සිදුව තිබේ. රික්ටර් මාපකයේ ඒකක 6ක ප්‍රබලත්වයෙන් යුතුව එම භූකම්පනය සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. භූකම්පනය හේතුවෙන් ... Read More