Category: විදෙස් පුවත්

ඉම්රාන් ඛාන්ගේ නිවස පොලීසිය වටලයි

Author- March 5, 2023

පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීම සඳහා ඔහුගේ ලාහෝර් නගරයේ පිහිටි නිවසට පොලීසිය ඇතුළු වී තිබෙනවා. ත්‍යාග නීතිවිරෝධී ලෙස මිලදී ගැනීම සහ විකිණීමේ නඩුවක් ... Read More

කොරෝනාවට දෙවෙනි නොවූ වෛරසයක් ඉන්දියාවේ

Author- March 5, 2023

කොවිඩ් 19 වෛරසයට සමාන, උණ සෙම්ප්‍රතිෂ්‍යා වෛරසයක් ඉන්දියාවේ ප්‍රාන්ත කීපයක පැතිර යමින් පවතින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. තද උණ, හිසරදය සහ කල්පවතින කැස්ස මෙම ... Read More

H3 රොකට්ටුව උඩ යවන වැඩේ කල්යයි

Author- March 4, 2023

H3 රොකට්ටුවේ පළමු මෙහෙයුම ජපාන අභ්‍යවකාශ ඒජන්සිය විසින් ලබන අඟහරුවාදා දක්වා යළි කල් දමා තිබෙනවා. එය, අද දියත් කිරීමට නියමිතව තිබුණත් පවතින අයහපත් කාලගුණ තත්වය ... Read More

ඉන්ධන ගබඩාවක් ගිනිගනී

Author- March 4, 2023

ඉන්දුනීසියාවේ - ජාකර්තා අගනුවර රාජ්‍ය තෙල් හා ගෑස් සමාගමකට අයත් ඉන්ධන ගබඩාවක ගින්නක් හට ගෙන තිබෙනවා. ගින්නෙන් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් ... Read More

නෙදර්ලන්ත ජ්‍යෝතිර්වේදියාගේ පළමු අනාවැකියම හරි ගිහිල්ලා

Author- March 4, 2023

තුර්කියේ දරුණුතම භූ කම්පනය පිළිබඳ අනාවැකිය පළ කරමින් ලොව පුරා ඉමහත් අවධානයට ලක් වූ නෙදර්ලන්ත ජාතික ෆ්‍රෑන්ක් හූගර්බීට්ස් මීට දින තුනකට පෙර නිකුත් කළ යූ ... Read More

කාම්බෝජයේ විපක්ෂ නායක නිවාස අඩස්සියට

Author- March 3, 2023

කාම්බෝජ විපක්ෂ නායක කෙම් සෝකා වසර 27ක් නිවාස අඩස්සියේ තැබීමට එරට අධිකරණය නියම කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, රාජ්‍ය දෝහි චෝදනා මත ඔහුට මෙම ... Read More

පිරමීඩයක සැඟවුණු කොරිඩෝවක්

Author- March 3, 2023

ක්‍රිස්තු පූර්ව විසි හයේ ඉදි කළ ඊජිප්තුවේ ගීසා පිරමීඩයේ ප්‍රධාන දොරටුවට ඉහළින් සැඟවුණු අභ්‍යන්තර කොරිඩෝවක් එරට පුරාවිද්‍යා නිලධාරීන් සොයාගෙන තිබෙනවා. නවීන තාක්ෂණය මගින් අනාවරණ කරගෙන ... Read More

ආජන්ටිනාවත් කළුවරේ

Author- March 2, 2023

ආජන්ටිනාවේ පැය ගණනාවක විදුලිය බිඳවැටීමක් හේතුවෙන් මිලියන 20කට අධික පිරිසක් පීඩාවට පත්ව සිටිනවා. බුවනෝස් - අයර්ස් අගනුවරට බටහිර දෙසට වන්නට විවෘත භූමි ප්‍රදේශයක හටගත් ගින්නක් ... Read More

18න් පහළ ළමුන්ට Tik Tok සීමාවක්

Author- March 2, 2023

වයස අවුරුදු 18න් පහළ ළමයින්ට Tik Tok සමාජ මාධ්‍ය යෙදවුම භාවිතය පැයක කාලයකට සීමා කිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා. ඒ සඳහා වන ක්‍රමවේදය ඉදිරියේ ... Read More

දුම්රිය අනතුරෙන් පසු ප්‍රවාහන ඇමති ඉල්ලා අස්වෙයි

Author- March 2, 2023

ග්‍රීසියේ සිදු වූ අනතුරෙන් පසු එරට ප්‍රවාහන අමාත්‍යවරයා ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. පෙරේදා රාත්‍රියේ එරට දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරින් 43 දෙනෙකු ... Read More