Category: විදෙස් පුවත්
ගුවන් අනතුරක් – 5ක් මරුට
අමෙරිකාවේ නෙවාඩා ප්‍රාන්තයේ ගුවන් යානයක් අනතුරට පත්විමන් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගුවන් නියමුවා, සෞඛ්‍ය අංශ සේවකයින් තිදෙනෙකු සහ ... Read More
විශාල ග්‍රහකයක් පෘථිවිය ආසන්නයේ
ගුවන් යානයක් තරම් විශාල ග්‍රහකයක් පෘථිවිය ආසන්නයෙන් ගමන් කිරීමට නියමිත බව නාසා ආයතනය ප්‍රකාශ කළා. පැයට කිලෝමීටර 23,331 වේගයකින් ගමන් කරන මෙම ග්‍රහකය නම් කර ... Read More
කුරුළු උණ යළි සමාලෝචනය කිරීමට අවදානය
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කුරුළු උණ පිළිබඳ සිය ගෝලීය අවදානම් තක්සේරුව යළි සමාලෝචනයට ලක් කිරීමට අවධානය යොමුකර තිබෙනවා. ඒ, කාම්බෝජයෙන් කුරුළු උණ රෝගීන් දෙදෙනෙකු හඳුනා ... Read More
රුසියා – යුක්‍රේන යුධ ගිනිදැල් ඇවිළී අදට වසරක්
රුසියාව - යුක්‍රේනයට පහර දී අදට (24) වසරක් සපිරෙනවා. පහර දීම හෙළා දකිමින් සහ යුක්රේනයෙන් හමුදාව ඉවත් කරගන්නා ලෙස ඉල්ලමින් නිව්යෝක් හී ජගත් මහ මණ්ඩලයේ ... Read More
දැඩි ආහාර අර්බුදයක් අස්සේ උතුරු කොරියාව කෲස් මිසයිල අත්හදා බැලීමක
යුද ගැටුමක දී සතුරු හමුදාවන්ට න්‍යෂ්ටික ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ හැකියාව ප්‍රදර්ශනය කිරීම සඳහා උතුරු කොරියාව උපාය මාර්ගික වශයෙන් වැදගත් කෲස් මිසයිල හතරක් අත්හදා බලා තිබෙනවා. ... Read More
වෙඩි තැබීමක් – තිදෙනෙකු මරුට
ඇමෙරිකාවේ මෙක්සිකෝ හි සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ වෙඩිවැදීමෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවය. පොලිස් නිළධාරීයෙකු විසින් උද්‍යානයක් ... Read More
Tik Tok තහනමක්
යුරෝපා කොමිසමේ සේවකයන්ට චීන සමාජ මාධ්‍ය යෙදුමක් වන ටික්ටොක් භාවිත කිරීම තහනම් කර තිබෙනවා. මාර්තු මස 15 වනදා වන විට එම සේවකයන්ට සිය පෞද්ගලික දුරකතන ... Read More
ඇමෙරිකාව සංක්‍රමණ නීති දැඩි කෙරෙයි
සංක්‍රමණිකයින්ට තම රට තුළ සරණාගතභාවය ඉල්ලුම් කිරීම සඳහා පවතින නීති දැඩි කිරීමට ඇමෙරිකානු රජය පියවර ගෙන තිබෙනවා. කොරෝනා වසංගතය හමුවේ සංක්‍රමණිකයන්ට ඇමරිකාව පැනවූ දේශසීමා පාලන ... Read More
උතුරු කොරියාව ආහාර අර්බුදයක
උතුරු කොරියාව දැඩි ආහාර අර්බුදයකට මුහුණ දී ඇති බව ලෝක ආහාර වැඩසටහන පෙන්වා දෙනවා. කෘෂිකර්මාන්තය එරට ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වුව ද ඊට අවශ්‍ය මුදල් නොමැතිවීම ... Read More
යුද්ධය ඇතිකිරීමට බටහිර ජාතීන් උදව් කළා – පුටින් ජාතිය අමතමින් කියයි
රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් කර තිබෙනවා. ඔහු එහිදී යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් සිය අදහස් ප්‍රකාශ කර ඇති අතර එසේම එම යුද්ධය ඇතිකිරීම ... Read More

