Category: විදෙස් පුවත්
තුර්කියේ පොළොව යළි හෙල්ලෙයි
තුර්කියේ තවත් භූමිකම්පාවක් ඇති වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා . එය රිච්ටර් මාපාංක 6.3ක භූ කම්පනයක් ලෙස යි වාර්තා වෙන්නේ. තුර්කියේ ඇන්ටාක්‍යා නගරයට ... Read More
ජෝ බයිඩන් හදිසියේම යුක්‍රේනයට
ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් හදිසියේම යුක්‍රේනයේ කියුව් අගනුවරට ගොඩබැස තිබෙනවා. ඒ හරියට ම රුසියාවේ ආක්‍රමණයේ පළමු සංවත්සරයට දින තුනකට පෙරයි. යුක්‍රේනයට ගොඩ බට ඇමරිකානු ජනාධිපතිවරයා ... Read More
ජපානයෙන්, චීනයට දැනුම් දීමක්
සිය ගුවන් කලාපය තුළ තාක්ෂණික කටයුතු සඳහා යොදාගනු ලබන බැලුන් කිසිඳු ආකාරයකින් පියාසර නොකරන ලෙසට ජපානය, චීනයට දැනුම් දී ඇත. ඒ ජපානයේ විදේශ අමාත්‍යවරයා සහ ... Read More
සිරියාවට ඊශ්‍රායලයෙන් රොකට් ප්‍රහාරයක්
සිරියාවේ ඩැමස්කස් නගරයට ඊශ්‍රායලය එල්ල කළ රොකට් ප්‍රහාරයකින් පස්දෙනෙකු මියගොස් තිබෙනවා. අද (19) අලුයම එල්ලවූ මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ සංඛ්‍යාව තවමත් වාර්තා වී නොමැති බව ... Read More
රුසියාවේ නිල නොලත් හමුදා භටන් 9,000ක් මිය ගිහින්
යුක්‍රේන ආක්‍රමණය සඳහා රුසියාව බදවා ගත් නිල නොලත් හමුදා භට පිරිස් වලින් 30,000කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට මියගොස් හෝ තුවාල ලබා ඇති බව ඇමෙරිකාව පවසනවා. ... Read More
සය හැවිරිදි දැරියක් මිත්තණියට වෙඩි තබයි
සය හැවිරිදි දැරියක් තම මිත්තණියට වෙඩි තැබීමේ පුවතක් ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයෙන් වාර්තා වනවා. මිත්තණිය මෝටර් රථය ධාවනය කරන අතරතුර, දැරිය එහි පිටුපස ආසනයේ ගමන් ගෙන ... Read More
රුසියාව යුක්‍රේනයට ප්‍රහාර දැඩි කරයි
රුසියානු හමුදා යුක්‍රේනය වෙත මිසයිල ප්‍රහාර එල්ල කිරීම දැඩි කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, නවීකරණය කළ දශක 6ක් පමණ පැරණි මිසයිල ද ඒ සඳහා ... Read More
සුපිරි නළු බෲස් ට ඩිමෙන්ෂියා රෝගය – රංගනයෙන් ඉවත් වීමටත් තීරණයක්
සුපිරි හොලිවුඩ් නළු බෲස් විල්ස් ඩිමෙන්ෂියා රෝගයෙන් පෙලෙන බව ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් නිවේදනය කොට තිබෙනවා. සුපිරි ක්‍රියාදාම නළුවෙක් වන බෲස් විල්ස් ඩිමෙන්ෂියා රෝගෙන් පෙලීම ... Read More
උණුසුම් වූ සාගරය ඇන්ටාක්ටිකාව දිය කරයි
ගෝලීය උණුසුම ඉහළ යාම හේතුවෙන් ඇන්ටාක්ටිකාවේ යෝධ ග්ලැසියරයක් දියවීම ආරම්භ වී තිබෙනවා. මෙලෙස දියවීම ආරම්භ වී ඇත්තේ කිලෝමීටර් 120 ක් පමණ පළලින් යුත් තුවේටස් නමැති ... Read More
භූ කම්පනයෙන් විපතට පත්වූවන්ට සහන දෙන්න ලෝක ශූර පාපන්දු ක්‍රීඩකයෝ ඉදිරියට එයි
පසුගිය සඳුදා තුර්කියේ ඇති වූ රික්ටර් මාපක 7.8ක ප්‍රබල භූ කම්පනයෙන් මේ වනවිට (13) පුද්ගලයින් 33,000කට ආසන්න පිරිසකට ජීවිත අහිමි වී ඇති පසුබිමක, භූ කම්පන ... Read More

