Category: විදෙස් පුවත්

භූ කම්පනයෙන් මියගිය ගණන 16,000 ඉක්මවයි

Author- February 9, 2023

තුර්කි – සිරියා භූ කම්පනවලින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 16,000 ඉක්මවා ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඉන් 12,873 තුර්කියේ දීත්, 3,162 දෙනෙකු සිරියාවේදීත් ජීවිතක්ෂයට පත් ... Read More

රුසියා, යුක්‍රේන යුද්ධය මැද සෙලෙන්ස්කි බ්‍රිතාන්‍යයට

Author- February 8, 2023

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් අනතුරුව යුක්‍රේන ජනාධිපතිවරයා පළමු වරට යුක්‍රේනයෙන් පිටතට ගොස් තිබෙනවා. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පළ කරන්නේ, යුක්‍රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කි බ්‍රිතාන්‍ය රාජකීය ... Read More

තුර්කි ඛේදවාචකයෙන් අහිමි වූ ජීවිත ගණන 8000 පනී

Author- February 8, 2023

තුර්කි භූ කම්පනය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 8000 ක් පමණ ජීවිතක්ෂයට පත්ව තවත් 40,000 ක් පමණ තුවාල ලබා තිබේ. තුර්කි බලධාරීන් සඳහන් කළේ, සුන්බුන් අතර ... Read More

තුර්කි භූ කම්පනයෙන් අහිමි වූ ජීවිත ගණන 5,000 පනී

Author- February 7, 2023

සිරියානු දේශ සීමාවට ආසන්නව තුර්කියේ ඊයේ සිදු වූ ප්‍රබල භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 5,000 ඉක්මවා ගොස් තිබේ. තුර්කි උප ජනාධිපති ෆුවාට් ඔක්ටේ උපුටා දක්වමින් ... Read More

තුර්කියේ තවත් භූ කම්පනයක්

Author- February 6, 2023

තුර්කිය හා සිරියාව ආසන්නයේ මීට ටික වෙලාවකට පෙර තවත් ප්‍රබල භූ කම්පනයක් ඇතිවිය. එහි ප්‍රබලත්වය දැක්වුණේ මැග්නිට්යුඩ් ඒකක 7.5ක් ලෙසය. එම භූ කම්පනයෙන් සිදුවූ හානි ... Read More

ඇමරිකාවෙත් පොළව හෙල්ලෙයි

Author- February 6, 2023

දශක 50කට පසු ඇමරිකාවෙන් වාර්තා වූ දරුණුතම හිම පතන තත්ත්වය ඉදිරියේ දැඩි ලෙස අපහසුතාවට පත්ව ඇති ඇමරිකාවේ බටහිර නිව්යෝර්ක් බෆලෝ ප්‍රදේශයට අද (06) අලුයම කාලයේ ... Read More

update:- ප්‍රබල භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 500 ඉක්මවයි

Author- February 6, 2023

සිරියානු දේශසීමාව ආසන්නයේ ගිනිකොනදිග තුර්කියේ ගාසියන්ටෙප් ප්‍රදේශයේ ඇති වූ ප්‍රබල භූ කම්පනයෙන් මේ වන විට 500ට අධික පිරිසක් මිය ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ... Read More

ප්‍රබල භූ කම්පනයකින් 50 දෙනෙකු මරුට

Author- February 6, 2023

දකුණු තුර්කියේ ගැසින්ටෙප් ප්‍රදේශය ආසන්නයේ රික්ටර් මාපකයේ 7.8 ක භූ කම්පනයෙන් 50 දෙනෙකු මියගොස් තිබෙනවා. අද (06) අලුයම සිදු වූ මෙම කම්පනය සයිප්‍රස්, ග්‍රීසිය, ජෝර්දානය, ... Read More

සෞඛ්‍ය සේවකයින් අද දැවැන්ත වර්ජනයක

Author- February 6, 2023

වසර 75 කට පසුව බ්‍රිතාන්‍ය ඉතිහාසයේ සිදුවෙන දැවැන්ත වර්ජනයක් අද (06) ක්‍රියාත්මකවීමට නියමිතයි. ඒ බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය සේවකයින් වැඩි වැටුප් ඉල්ලා ආරම්භ කිරීමට යන වර්ජනය හේතුවෙන්. ... Read More

ඇමරිකාව චීන බැලුනය බිම දමයි – බැලුනය විනාශ කිරිමර චීනය හෙළා දකී

Author- February 5, 2023

ඇමරිකානු ගුවන් සීමාවේ පාවෙමින් තිබූ යෝධ චීන බැලුනය ප්‍රහාරක ජෙට් යානයක් මගින් මිසයිලයක් එල්ල කර මෙම බැලූනය විනාශ කළ බව ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසනවා. කැරොලයිනා ... Read More