Category: විදෙස් පුවත්
ගෑස් පිපිරීමක් – 16ක් මරුට
පාකිස්ථානයේ බලොචිස්තාන් ප්‍රදේශයේ ගෑස් කාන්දුවීමකින් සිදුවු පිපිරීමකින් පුද්ගලයින් 16දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ නිවසක ගෑස් කාන්දුවීමකින් මෙම පිපිරීම සිදුව ඇති බවයි. මියගිය ... Read More
ඇෆ්ගන් කතුන්ට වැඩ කරන්න අවස්ථාවක්
ඇෆ්ගන් කතුන්ට මානුෂික මෙහෙයුම් කටයුතු සඳහා වැඩ කළ හැකියි මානුෂික මෙහෙයුම් කටයුතු සඳහා ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ට වැඩ කළ හැකි වන ලෙස නව මාර්ගෝපදේශයක් සකස් කරන බව ... Read More
බල්ලෙක්ගේ අත් වැරෙද්දෙන් වෙඩිල්ලක් පත්තු වී පුද්ගලයෙක් මරුට
අමෙරිකා එක්සත් ජනපදයේ සුනඛයෙකු අතින් අහම්බයකින් ගිනි අවියක් ක්‍රියාත්මක වී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ. ඉකුත් සති අන්තයේ එම අනතුර සිදු වී ඇතැයි එරට කැන්සාස් ... Read More
හඳුනාගත නොහැකි ශ්වසන රෝගයක් – නගරයක් ලොක්ඩවුන්
හඳුනාගත නොහැකි ශ්වසන රෝගයක් හේතුවෙන් උතුරු කොරියාවේ පියොංයෑං නගරය දින 5කට වසා දමා තිබෙනවා. මෙය කොවිඩ් 19 වයිරසය ද යන්න උතුරු කොරියාව මාධ්‍ය වාර්තා කර ... Read More
හිටපු අගමැති ඇතුළු පිරිසකට මිනීමැරුම් චෝදනා
2020 බේරූට් වරාය පිපිරීම සම්බන්ධයෙන් ලෙබනනයේ හිටපු අගමැති හසන් ඩයබ් සහ තවත් හිටපු අමාත්‍යවරුන් දෙදෙනෙකුට සහ බුද්ධි අංශ ප්‍රධානීන්ට මිනීමැරුම් චෝදනා එල්ල වී ඇති බව ... Read More
ජර්මනියෙන් යුක්‍රේනයට යුද ටැංකි
එක්සත් ජනපදය සහ ජර්මනිය යුක්‍රේනයට යුද ටැංකි යැවීමට සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. යුක්‍රේනයට මෙම යුද ටැංකි ලැබීමෙන් පසු යුද පිටියේ වෙනසක් ... Read More
නවසීලන්තයට අලුත් අගමැතිවරයෙක්
ක්‍රිස් හිප්කින්ස් නවසීලන්තයේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ. වෙලින්ටන් අගනුවර පැවති උත්සවයකදී නවසීලන්ත ආණ්ඩුකාරවරයා ඉදිරියේ ඔහු එලෙස දිවුරුම් දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ ... Read More
ගොවිපොළක වෙඩි තැබීමක් – 7ක් මරුට
ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන්ෆ්‍රැන්සිස්කෝ නුවර ගොවිපළවල් ආශ්‍රිතව සිදු වූ වෙඩි තැබීම් දෙකකින් පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් තිබේ. ලොස් ඇන්ජලීස්හි පුද්ගලයන් 11 දෙනෙකු ඝාතනය කර පැය ... Read More
ලාසා උණ රෝගීන් 105ක් හමුවෙයි
නයිජීරියාවෙන් ‘Lassa උණ’ පවතින බවට තහවුරු කරන ලද රෝගීන් 105ක් සිටින බව නයිජීරියානු සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර තිබෙනවා. මෙම වසරේ ජනවාරි 2-15 දක්වා රට පුරා ... Read More
සඳ මත පා තැබූ දෙවැනියා 93 දී ආයෙත් බැඳලා
සඳ මත පා තැබූ දෙවැනි පුද්ගලයා වන බස් ඕල්ඩ්‍රන් සිය 93 වැනි උපන් දිනයේදී සිව්වන වරටත් යුග දිවියට එළැඹ තිබෙනවා. ඒ ඔහුගේ දිගු කාලීන පෙම්වතියව ... Read More

