Category: විදෙස් පුවත්

චීන චන්ද්‍ර අලුත් අවුරුදු උත්සවයක වෙඩි තැබීමක් – 09ක් මරුට

Author- January 22, 2023

කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලීස්හි මොන්ටෙරේ පාර්ක් ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් අවම වශයෙන් පුද්ගලයින් 09 දෙනෙකු මියගොස් ඇති බවට විදෙස් වාර්තා සඳහන් කළා. චීන චන්ද්‍ර අලුත් ... Read More

රැකියා අහිමිවීමේ අවදානමක්

Author- January 22, 2023

ජර්මනිය තුළ රැකියා අහිමිවීමේ අවදානමක් මතුවිය හැකි බව එරට මුදල් අමාත්‍ය ක්‍රිස්ටියන් ලින්ඩ්නර් පෙන්වා දෙනවා. ඒ චීනය සමඟ පවතින ආර්ථික සබඳතා සීමා කිරීමේ ප්‍රතිපත්තිය මතයි ... Read More

“භාරත් ජෝඩෝ” පාද යාත්‍රවට බෝම්බ ප්‍රහාරයක්

Author- January 21, 2023

ඉන්දීයාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂයේ ‘භාරත් ජෝඩෝ’ පාද යාත්‍රව ජම්මු කාශ්මීර ප්‍රාන්තය හරහා යද්දී ඊට බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල විය. පාද යාත්‍රාවට එක්ව සිටි ... Read More

ඔමික්‍රොන් XBB.1.5 නව කොවිඩ් ප්‍රභේදය ඇමෙරිකාව ගිල ගනී

Author- January 21, 2023

ඔමික්‍රොන් XBB.1.5 නව කොවිඩ් ප්‍රභේදය ඇමෙරිකාව පුරාද සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා. විදෙස් වාර්තා සඳහන් කළේ ඊයේ (20) දිනය වනවිට එරට කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 49.1%ක් පමණ ... Read More

බ්‍රිතාන්‍ය අගමැතිට දඩ

Author- January 21, 2023

සිය මෝටර් රථයේ පසුපස අසුනේ ආරක්ෂක බඳ පටි භාවිතයෙන් තොරව ගමන් කිරීමේ වරදට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිශී සුනක් වෙත පොලීසිය විසින් දඩ නියම කර තිබේ. බ්‍රිතාන්‍ය ... Read More

වසර 41කට පසු ජපානයේ උද්ධමනය ඉහළ යයි

Author- January 20, 2023

වසර 41කට පසු ජපානයේ ඉහළම උද්ධමනය මේ වනවිට වාර්තා වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ පෙර වර්ෂයට සාපේක්ෂව පසුගිය මාසයේ දී එරට උද්ධමන අනුපාතය 4%කින් ... Read More

යෝධ ගෙම්බෙක් හමුවෙයි

Author- January 20, 2023

ඔස්ට්‍රෙලියාවේ වැසි වනාන්තරයකින් යෝධ මැඬියෙකු හමු වී තිබෙනවා. එරට උද්‍යාන පාලක කයිලි ග්‍රේ විසින් මෙම සත්ත්වයාව සොයාගෙන ඇති බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත්තේ. ... Read More

පේරු වට්ටන අරගලය

Author- January 20, 2023

පේරු රාජ්‍යයේ ලීමා අගනුවර උද්ඝෝෂකයන් සහ ආරක්ෂක අංශ අතර ගැටුමක් ඇති වී තිබෙනවා. අද දිනයේ ලීමා අගනුවර උද්ඝෝෂණවලට උද්ඝෝෂකයන් 3500ක් පමණ සහභාගී වූ බව සඳහන්. ... Read More

නවසීලන්ත අගමැති පුටුවෙන් ඉවත් වීමට තීරණය කරයි

Author- January 19, 2023

නවසීලන්ත අගමැති ජෙසින්ඩා ආර්ඩන් ලබන මාසයේ දී සිය ධුරයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. අභියෝගාත්මක රාජකාරි සහිත ව වසර හයක ... Read More

යුක්‍රේනයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා හෙලිකොප්ටර් අනතුරකින් මරුට

Author- January 18, 2023

හෙලිකොප්ටර් අනතුරකින් යුක්‍රේනයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා සහ දරුවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 17 දෙනෙකු මිය ගිය බව යුක්‍රේන බලධාරින් පවසනවා. අනතුරෙන් අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ඩෙනිස් මොනාස්ටිර්ස්කි, ... Read More