Category: විදෙස් පුවත්
ලොව වයස්ගතම පුද්ගලයා වන “ලුසිල් ” ස්වර්ගස්ථ වෙයි
ලොව වයස්ගතම පුද්ගලයා ලෙස සැලකෙන ප්‍රංශ කන්‍යා සොහොයුරියක වන ලුසිල් රැන්ඩන් ස්වර්ගස්ථ වී තිබෙනවා. ලුසිල් රැන්ඩන් කන්‍යා සොහොයුරිය ඇන්ඩ්‍රේ සොහොයුරිය ලෙස ද හඳුන්වනවා. ප්‍රංශයේ ටූලෝන් ... Read More
කැලිෆෝනියාවේ නිවසක් තුළ සය පුද්ගල ඝාතනයක්
කැලිෆෝනියාවේ නිවසක සිදුවූ වෙඩි තැබීමකින් 6 දෙනෙක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. මාස 6ක් වයසැති බිළිඳා සහ ඇගේ මව ඇතුළු 6 දෙනෙක් මියගොස් ... Read More
හැරී කුමරුගෙන් ගිනස් වාර්තාවක්
හැරී කුමරුගේ ආන්දෝලනාත්මක මෙන්ම සියලු මතක සටහන් රැගත් ස්පෙයාර් ග්‍රන්ථය ප්‍රබන්ධ නොවන කෘති අතරින් ලොව වේගයෙන්ම අලෙවි වූ පොත ලෙස ගිනස් වාර්තාවක් පිහිටුවා තිබෙනවා. බ්‍රිතාන්‍යය, ... Read More
විශ්ව රූ රැජින කිරුළ ඇමරිකාවේ ඇනඩ්‍රීනාට (Photos)
71ක් වන විශ්ව රූ රැජින තරඟාවලිය අමෙරිකාවේ දී පෙරේදා (14) පැවැත්වුණි. එහිදී විශ්ව රූ රැජින ලෙස කිරුළු පැළඳුවේ අමෙරිකාවේ ඇනඩ්‍රීනා මර්ටීනෙස් ය. දෙවැනි ස්ථානය වෙනිසියුලාවටත් ... Read More
ලෝක ප්‍රකට ගායන ශිල්පිනී මාරි ප්‍රෙස්ලි මිය යයි
ලෝක ප්‍රසිද්ධ රොක් ගායක එල්විස් ප්‍රෙස්ලිගේ එක ම දරුවා සහ මයිකල් ජැක්සන්ගේ බිරිඳක වූ ලීසා මාරි ප්‍රෙස්ලි ඊයේ (12) එක්සත් ජනපදයේ දී හෘදයාබාධයකින් මිය ගිය ... Read More
පෘථිවියට සමාන ග්‍රහලෝකයක්
නාසා මෙහෙයුමක් මගින් ආලෝක වර්ෂ 4.2ක් එපිටින් පිහිටි කුඩා තරුවක් වටා කක්ෂගත වන පෘථිවි ප්‍රමාණයේ ග්‍රහලෝකයක් හඳුනාගෙන ඇත. "James Webb අභ්‍යවකාශ දුරේක්ෂය භාවිතයෙන් එය හඳුනාගෙන ... Read More
රුසියානු යුද්ධයට අණ දුන් ප්‍රධාන අණදෙන නිලධාරීයා ධූරයෙන් නෙරපයි
රුසියානු ජනපති වැලැදිමීර් පුටින් යුක්රේන යුද්ධය මෙහෙය වූ ප්‍රධාන අණ දෙන නිලධාරීයා වන ජෙනරාල් සර්ජි සුරෝවිකින් ධුරයෙන් නෙරපා තිබෙනවා. ඒ, රුසියාවේ යුධ අරමුණු සාක්ෂාත් කිරීමට ... Read More
විදේශ කටයුතු අමාත්‍යාංශය ඉදිරිපිට පිපිරීමක් – 20ක් මරුට
ඇෆ්ගනිස්ථානයේ විදේශ කටයුතු අමාත්‍යාංශය ඉදිරිපිට සිදුවූ මාරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 20 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. බෝම්බකරු විසින් අමාත්‍යාංශය තුළට පැමිණි පිපිරීම සිදුකර ගැනිමට උත්සාහකර ඇති ... Read More
ලෝක ආර්ථිකය අවපාතයක් කරා ගමන් කරමින් තිබෙනවා – ලෝක බැංකුවේ සභාපති
ලෝක ආර්ථිකය මේ වනවිට අවපාතයක් කරා ගමන් කරමින් සිටින බව ලෝක බැංකුවේ සභාපති ඩේවිඩ් මල්පාස් පවසනවා. ඔහු කියා සිටියේ මේ වසරේ ලෝක ආර්ථික වර්ධනය 1.7%ක් ... Read More
හිටපු ජනපතිගේ ආධාරකරුවන් ජනපති මන්දිරයට කඩා වදී
බ්‍රසීලයේ අන්ත දක්ෂිණාංශික හිටපු ජනාධිපති ජායිර් බොල්සොනාරෝගේ ආධාරකරුවන් සියගණනක් පොලිස් බාධක බිඳ ප්‍රචණ්ඩකාරීව හැසිරී ඇත. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, එම ආධාරකරුවන් කොංග්‍රසයට, ජනපති මන්දිරයට හා ... Read More

