Category: විදෙස් පුවත්

දේශසීමා ඇරපු ගමන් හොංකොං සිට චීනයට සංචාරකයින් විශාල පිරිසක්

Author- January 8, 2023

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් වසා දමා තිබු දේශසීමා විවෘත කිරීමත් සමඟ හොංකොං සංචාරකයින් විශාල පිරිසක් චීනයට පැමිණෙමින් තිබෙනවා. හොංකොං සිට චීනයට පැමිණෙන පිරිස් නිරෝධායනයට යොමුවීම අනිවාර්ය ... Read More

මැක්ඩොනල්ඩ්ස් සමාගමේ රැකියා කප්පාදුවක්

Author- January 8, 2023

ලොව රටවල් රැසක ක්ෂණික ආහාර ක්‍ෂේත්‍රයේ දැවැන්තයෙකු වන මැක්ඩොනල්ඩ්ස් සමාගම ඔවුන්ගේ රැකියා කප්පාදුවක් සිදු කිරීමට අපේක්ෂා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. එමගින් නව අවන්හල් ... Read More

රුසියාවෙන් පැය 36ක සටන් විරාමයක්

Author- January 6, 2023

රුසියාව පැය 36ක කාලයක් සඳහා සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. නත්තල සැමරීම නිමිත්තෙන් ඔවුන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්. කෙසේ වෙතත් ඊට ප්‍රතිචාර ... Read More

හැරී මල්ලිට විලියම් අයියා බිම වැටෙන්න ගහලා

Author- January 5, 2023

නිකුත් වීමට නියමිත හැරී කුමරුගේ ස්වයං චරිතාපදානය වන 'ස්පෙයාර්' හි හැරී කුමරුට තම සහෝදරයා වන විලියම් කුමරු විසින් කරන ලද පහර දීමක් සම්බන්ධයෙන් වන ආන්දෝලනාත්මක ... Read More

යූ ටියුබ් තරුවක් රිය අනතුරකින් මරුට

Author- January 4, 2023

මෝටර් රථ ධාවකයෙකු සහ යූ ටියුබ් තරුවක් වන කෙන් බ්ලොක් රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ අධික බෑවුමක හිම රථයක් පදවාගෙන යමින් ... Read More

යුක්‍රේනයත් වැඩේ අත් නොහරින පාටයි – රුසියාවට දරුණු ප්‍රහාර

Author- January 3, 2023

යුක්‍රේනය එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයකින් රුසියාවේ ඩොම්බාස් ප්‍රාන්තයේ මකීවා නගරයේ පුද්ගලයින් 63 දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පසුගිය වසරේ පෙබරවාරි මාසයෙන් පසු ... Read More

ක්‍රෝඒෂියාව මුදල් ඒකකය මාරු කරයි

Author- January 3, 2023

ක්‍රෝඒෂියාව එරට මුදල් ඒකකය වන කියුනා අත්හැර යුරෝ වෙත මාරු වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පෙරේදා සිට ඔවුන් එරට නිල මුදල් ඒකකය ලෙස යුරෝ ... Read More

යුක්‍රේනයේ කියෙව් අගනුවරට රුසියාවෙන් මිසයිල වරු සාවක්

Author- January 2, 2023

යුක්‍රේනයට සපයන ආයුධ සහාය වැඩි කරන ලෙස නේටෝ ප්‍රධානියා සිය බටහිර රට වලින් සහාය ඉල්ලා පැය කිහිපයකට පසු යුක්‍රේනයේ කියෙව් අගනුවර දැඩි රුසියානු මිසයිල ප්‍රහාරයන්ට ... Read More

හෙලිකොප්ටර් දෙකක් ගුවනේදී ගැටෙයි – 4ක් මරුට

Author- January 2, 2023

ඕස්ට්‍රේලියාවේ - ක්වින්ස්ලන්ත ප්‍රාන්තයේදී හෙලිකොප්ටර් දෙකක් එකිනෙක ගැටීමෙන් හතරදෙනෙකු මියගොස් තිබෙනවා. මෙම අනතුරෙන් තවත් කාන්තාවක් සහ දරුවන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා ... Read More

බ්‍රසීලයේ අලුත් ජනපති දිවුරුම් දෙද්දී හිටපු ජනපති පැන යයි

Author- January 2, 2023

බ්‍රසීලයේ නව ජනාධිපතිවරයා ලෙස ලූලා ද සිල්වා දිවුරුම් දී තිබෙනවා. පසුගිය ඔක්තෝබර් මාසයේ පැවති මැතිවරණයෙන් ලූලා ද සිල්වා සියයට 50 යි දශම නවයක් ලබාගත් අතර ... Read More