Category: විදෙස් පුවත්
ඔස්ට්‍රේලියාවට යන චීන සංචාරකයන්ට කොවිඩ් පරීක්ෂණ
ඔස්ට්‍රේලියාව චීන සංචාරකයන් සඳහා කොරෝනා පරීක්ෂණ සිදුකිරීමට තීරණය කර තිබෙනවා. ඒ, චීනයේ මේ වනවිට යළි පැතිර යන කොරෝනා අවදානම සැළකිල්ලට ගනිමින්. එය හොංකොං සහ මැකාවෝ ... Read More
16 වන බෙනඩික්ට් පාප් වහන්සේ ස්වර්ගස්ථ වෙයි
හිටපු 16 වන බෙනඩික්ට් පාප් වහන්සේ ස්වර්ගස්ථ වී තිබෙනවා. රෝගී තත්ත්වයක් හේතුවෙන් වතිකානයේ උන්වහන්සේගේ නිවසේ දී ස්වර්ගස්ථ වන විට බෙනඩික් පාප් වහන්සේ 95 වන වියෙහි ... Read More
උතුරු කොරියාව මිසයිල තුනක් අත්හදා බලයි
උතුරු කොරියාව කෙටි දුර බැලස්ටික් මිසයිල තුනක් අත්හදා බලා ඇති බව දකුණු කොරියාව පවසනවා. කොරියානු අර්ධද්වීපයේ නැගෙනහිර මුහුදු තීරයට මිසයිල එල්ල කර ඇති බවයි විදෙස් ... Read More
අවුන්සාන් සුකීට තවත් වසර 07ක සිරදඬුවමක්
මියන්මාරයේ හිටපු නායිකා අවුන්සාන් සුකීට තවත් වසර 07ක සිරදඬුවමක් එරට හමුදා අධිකරණය මගින් පනවා තිබෙනවා. ඒ සමඟ ඇගේ දඬුවම් කාලය වසර 33 දක්වා දීර්ඝ වනු ... Read More
ඉන්දියාවේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් අනතුරකට ලක්වෙයි
ඉන්දීය කඩුලු රකින ක්‍රිකට් ක්‍රීඩක රිෂාබ් පාන්ට් අද (30) උදෑසන සිදු වූ රිය අනතුරකින් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. ඉන්දීය මාධ්‍ය පවසන්නේ, ඔහු නවදිල්ලි ... Read More
රුසියානු ප්‍රහාර හමුවේ කෙර්සන් වැසියන් පසු බසී
රුසියාවෙන් එල්ලවන ප්‍රහාර හමුවේ සිවිල් වැසියන් කෙර්සන් නගරයෙන් පලා යමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා නත්තල් දිනයේ සිට කෙර්සන් නගරය හැර ගිය පිරිස 400 කට ... Read More
හිම කුණාටුව නයගරා ඇල්ලත් ගල් කරයි (Photos)
සෑම තත්පරයකටම ටොන් 3,160 ක අතිවිශාල ජල ප්‍රමාණයක් කඩා හැලෙනා ලොව වැඩිම සංචාරක ආකර්ෂණයක් ඇති දිය ඇල්ලක් ලෙස සැලකෙන නයගරා ඇල්ලේ ජලය මේ වන විට ... Read More
ඇමරිකාවට කඩා වැදුණු බෝම්බ කුණාටුවෙන් 56ක් මරුට
ඇමරිකාවට හා කැනඩාවට ඉකුත් සිකුරාදා (23) ඇතුළු වුණු හිම කුණාටුව (බෝම්බ කුණාටුව) යනුවෙන් නම් කර ඇති දරුණු හිම කුණාටුව හේතුවෙන් ඊයේ (27දා) වන විට පුද්ගලයන් ... Read More
පුටින් තද තිරණයක – මිල සීමාව ක්‍රියාත්මක රටවලට බොරතෙල් අපනයනය තහනම් කරයි
මිල සීමාව ක්‍රියාත්මක කරන රටවලට රුසියානු බොරතෙල් අපනයනය තහනම් කරමින් රුසියානු ජනාධිපතිවරයා නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව එළැඹෙන පෙබරවාරි පළමුවනදා සිට මාස 5ක කාලයක් ... Read More
සෙලෙන්ස්කිගෙන් මෝදිට ඇමතුමක්
යුක්‍රේන ජනපති වොලඩිමියර් සෙලෙන්ස්කි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත දුරකථන ඇමතුමක් ලබා දී තිබෙනවා. රුසියාව සමඟ සාම වැඩපිළිවෙලක් දියත් කිරීම සඳහා උපකාර කරන ලෙසයි යුක්‍රේන ... Read More

