Category: විදෙස් පුවත්
ජනප්‍රිය බොලිවුඩ් නළු සුෂාන්ත් සිං මැරිලා නෑ මරලා – අලුතෙන්ම එළියට ආපු කතාව
ජනප්‍රිය බොලිවුඩ් නළු සුෂාන්ත් සිං රාජ්පුත්ගේ මරණය, සියදිවි නසා ගැනීමක් නොව ඝාතනයක් බවට ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදු කර තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, ඔහුගේ මරණ පරීක්ෂණ ... Read More
රාජ්‍ය නොවන සංවිධාන 05ක් ඇෆ්ගනිස්ථානය තුළ සිය මෙහෙයුම් අත්හිටුවයි
රාජ්‍ය නොවන සංවිධාන 05 ක් ඇෆ්ගනිස්ථානය තුළ සිය මෙහෙයුම් අත්හිටුවා තිබෙනවා. ඒ එරට තලෙයිබාන් පාලනය විසින් ඇෆ්ගන් කාන්තාවන්ට රාජ්‍ය නොවන සංවිධානවල කටයුතු කිරීමට එරෙහිව පැනවූ ... Read More
හිටපු ජනාධිපතිවරයෙක්ට සිර දඬුවමක්
මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන් හට එරට අපරාධ අධිකරණය විසින් වසර 11ක සිරදඬුවමක් නියම කරනු ලැබ තිබෙනවා. මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාට ... Read More
පතලක් කඩා වැටීමෙන් 18ක් සිරවෙයි
චීනයේ ෂිංජියෑන් ප්‍රදේශයේ රන් පතලක් කඩා වැටීමෙන් කම්කරුවන් 18 දෙනෙකු එහි සිරවී සිටිනවා. විදෙස් වාර්තා සඳහන් කළේ පතල කඩාවැටෙන අවස්ථාවේදී එහි 40 දෙනෙකු පමණ සිට ... Read More
සුරූපි නිළියක් කරගත්ත අපරාධය
Alibaba: Daastan-e- Kabul නමින් මේ වන විට ඉන්දියාවේ සාර්ථක ලෙස තිරගත වෙන ටෙලි කතා මාලාවේ ප්‍රධාන නිළිය වන Tunisha Sharma සියදිවි නසාගෙන ඇති බවට වන ... Read More
රුසියානු ප්‍රහාර වලට නොසැළී නත්තල සමරන්න – සෙලෙන්ස්කි
රුසියානු ප්‍රහාර හමුවේ නොසැළී සිය නත්තල සමරන ලෙස යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි ජනතාවගෙන් ඉල්ලා තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ ඊයේ දිනයේද යුක්රේනයේ දකුණු කර්සන් නගරයට ... Read More
ආක්ටික් හිම කුණාටුවෙන් ඇමරිකාවට දැඩි බලපෑම්
දරුණු ආක්ටික් හිම කුණාටුව හේතුවෙන් ඇමෙරිකාවට දැඩි බලපෑම් එල්ල වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මේ හේතුවෙන් එරට වැසියන් ලක්ෂ 15කට විදුලිය ඇණහිට ඇති බවයි. ... Read More
චීනයට කොවිඩ් හිසරදයක් වෙයි
මෙම සතියේ එක් දිනකදී පමණක් චීනයෙන් මිලියන 37 කට ආසන්න ජනතාවක් COVID-19 ආසාදනය වී ඇති බව බ්ලූම්බර්ග් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර තිබුණා. චීනයේ ජාතික සෞඛ්‍ය ... Read More
පුටින් යුක්‍රේන යුද්ධය අවසන් කිරීමට සැරසෙයි
යුක්‍රේන යුද්ධය අවසන් කිරීමට අවශ්‍ය බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසනවා. එය රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමවේදයක් හරහා සිදුවිය යුතු බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ. යුද්ධය කඩිනමින් ... Read More
සෙලෙන්ස්කි ජෝ බයිඩන් හමුවෙයි
යුක්‍රේන ජනාධිපතිවරයා අමෙරිකාවේ නිල සංචාරයක යෙදී සිටිනවා. ඔහු ජනාධිපති ජෝ බයිඩන් හමුවී ඇති අතර එහිදී යුක්‍රේන - රුසියානු අර්බුදය පිළිබඳ සාකච්ඡා කළ බවයි වාර්තා වෙන්නේ. ... Read More

