Category: විදෙස් පුවත්
ඇෆ්ගන් කතුන්ට සරසවි දොර වැසෙයි
ඇෆ්ගනිස්ථානයේ තලේබාන් පාලනය යටතේ පවතින ඇෆ්ගනිස්ථාන උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ ප්‍රකාශ කළේ නැවත දැනුම් දෙන තුරු එරට ශිෂ්‍යාවන්ට රටේ විශ්ව විද්‍යාලවලට ප්‍රවේශ වීමට ඉඩ නොදෙන ... Read More
එලෝන් මස්ක් ට්විටර් ප්‍රධාන විධායක නිලධාරී තනතුරෙන් ඉල්ලා අස්වෙයි
ට්විටර් හි ප්‍රධාන විධායක නිලධාරී තනතුරෙන් තමන් ඉල්ලා අස් වන බව එලෝන් මස්ක් පවසනවා. තම නිල ට්විටර් ගිණුමෙහි පණිවිඩයක් තබමිනු යි ඔහු මේ බව සඳහන් ... Read More
රත්වෙන 2023
එළැඹෙන වසර මේ වසරට වඩා වඩාත් උණුසුම් වනු ඇති බව, කාලගුණ විද්‍යාඥයින් අනතුරු අඟවනවා. එසේම ඉතිහාසයේ වඩාත්ම උණුසුම් වසර ලබන වසර විය හැකි බවයි, ඔවුන් ... Read More
එලෝන් මස්ක් ට්විටර් සමාගමේ ඉහළ පුටුවෙන් ඉවත් විය යුතු බවට මතයක්
ප්‍රකෝටිපති ව්‍යාපාරික එලෝන් මස්ක් ඔහුගේ අනාගතය පිළිබඳ පැවති මත විමසුමේ දී මිලියන 17.5ක් එනම් 57.5%ක පරිශීලකයන් පිරිසක් මොහු ට්විටර් සමාගමේ ප්‍රධාන විධායක ධූරයෙන් ඉවත් විය ... Read More
රුසියාවේ ඩ්‍රෝන යානා 9ක් යුක්‍රේනය බිම දමයි
කීව් නගරයට ප්‍රහාර සඳහා එවන ලද රුසියානු ඩ්‍රෝන යානා 9ක් බිම හෙලූ බව යුක්රේන බලධාරීන් පවසනවා. ඉරානයේ නිපදවන ලද ෂහෙඩ් නැමති ඩ්‍රෝන යානා වෙඩි තබා ... Read More
වසර 21 කට පසු ලෝක විවාහක රූ රැජින කිරුළ ඉන්දියාවට
ලෝක විවාහක රූ රැජින කිරුළ වසර 21 කට පසු ඉන්දියාවට හිමිවිය. ඒ 2022 වසරේ ලෝක විවාහක රූ රැජින ලෙස ඉන්දියානු සුරූපිනී සර්ගාම් කෝෂාල් කිරුළු පැලඳීමත් ... Read More
ශ්‍රී ලංකාවේ අරගල අපිට එපා – ඉම්රාන් ඛාන්
කිසිදු ලෙසකින් සිය රට ශ්‍රී ලංකාව මෙන් අරගලකාරී පසුබිමකට ඇද නොදමන බව පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසනවා. රජය පෙරලා දැමීම සඳහා ශ්‍රී ලංකාව මෙන් ... Read More
යෝධ මාළු ටැංකියක් පුපුරා යයි – මාළු දහස් ගණනක් මරුට
බර්ලිනයේ Radisson Blu හෝටලයේ හි ආලින්දයේ පිහිටි ජලය ලීටර් මිලියනයක් අඩංගු යෝධ මාළු ටැංකියක් පුපුරා ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ හේතුවෙන් අදාළ ... Read More
රුසියාවේ දරණු ප්‍රහාර වලින් යුක්‍රේනයේ තවත් නගරයක් කළුවර වෙයි
යුක්‍රේනයේ විදුලි බලාගාර ඉලක්ක කර රුසියාව එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් කර්කිව් නගරයේ ද විදුලිය ඇනහිට තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ ඊයේ දිනයේ රුසියානු හමුදාව මිසයිල ... Read More
ජෝර්දානයේ ආණ්ඩුවට එරෙහිව අරගලයක්
ජෝර්දානයේ දැඩි ආර්ථික පීඩනය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක විශාල උද්ඝෝෂණ රැල්ලක් ආරම්භ වී ඇති අතර, මෙම කෝලාහලවලින් පොලිස් නිලධාරියෙකු ද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ජීවන වියදම සහනදායී ... Read More

