Category: විදෙස් පුවත්
සෙලෙන්ස්කි ඉදිරි ආරක්ෂක වළල්ලට
යුක්‍රේන ජනාධිපති වොලොද්මීර් සෙලෙන්ස්කි එරට ඩෝනේට්ස්ක් කලාපයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබෙනවා. එම කලාපය, රුසියානු පාලන බලයෙන් නිදහස් වීමෙන් අනතුරුවයි, චාරිකාව සිදු කෙරුණේ. එහි සිටින ... Read More
රජයට එරෙහිව කුමන්ත්‍රණ සිදුකිරීමේ චෝදනාවට 25ක් අත්අඩංගුවට
වත්මන් රජයට එරෙහිව කුමන්ත්‍රණ සිදුකිරීමේ චෝදනාවට ජර්මනිය පුද්ගලයින් 25 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔවුන් පාර්ලිමේන්තුවට ඇතුළු වී එය අත්පත් කර ගැනීමට ... Read More
ශීත ඝෘතුවත් සමඟ යුක්‍රේනය දැඩි අර්බුදයක – බොහෝ ප්‍රදේශවල ජනතාව තවමත් කළුවරේ
රුසියානු මිසයිල ප්‍රහාරවලින් පසු යුක්‍රේනය සිය විදුලිබල පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව ජනාධිපති සෙලෙන්ස්කි ප්‍රකාශ කරනවා බොහෝ කලාපවලට බලපෑම් එල්ල ... Read More
කොවිඩ් දින ගණනක් සිල්ලර බඩු මත – අලුත්ම අනාවරණයක්
කොවිඩ් වෛරසයට දින ගණනාවක් සිල්ලර බඩු මත රැඳී සිටිය හැකි බව, එක්සත් රාජධානියේ විශේෂඥයින් පිරිසක් විසින් කරන ලද පරීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා. මෙම පරීක්ෂණය විශේෂඥයින් ... Read More
ඇමෙරිකාව නැත්නම් යුරෝපයක් නෑ – සාන්නා මරින්
ඇමෙරිකාවේ දායකත්වයකින් තොරව යුරෝපය ශක්තිමත් නොවන බව ෆින්ලන්ත අග්‍රාමාත්‍ය සාන්නා මරින් පවසනවා.මේ දිනවල ඔස්ට්‍රේලියාවේ නිල සංචාරය යෙදී සිටින අතරතුරදීයි ඇය මේ බව ප්‍රකාශ කර ඇත්තේ. ... Read More
රුසියාවේ ආක්‍රමණයෙන් යුක්‍රේන සොල්දාදුවන් 13,000ක් මිය ගිහින්
රුසියාවේ ආක්‍රමණය ආරම්භයේ සිට යුක්‍රේන සොල්දාදුවන් 13,000ක් පමණ මිය ගොස් ඇති බව එරට ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා යුක්‍රේන ජනාධිපති Volodymyr ... Read More
වියදම් අධිකම නගර දෙක මෙන්න
වාර්ෂික ආර්ථික බුද්ධි සමීක්ෂණයට අනුව ලොව වියදම් අධිකම නගර බවට නිව්යෝර්ක් සහ සිංගප්පූරුව පත් වී තිබේ.විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරන්නේ නිව්යෝර්ක් නගරය වියදම් අධිකම නගරය බවට ... Read More
චීනයේ අරගලකරුවන් දිනයි – රජය පල්ලම් බහී
චීනයේ කොවිඩ් පැතිරීම වැළැක්වීම සඳහා පනවා ඇති නීති ලිහිල් කිරීමට තීරණය කර ඇති බව එරට උප අගමැතිවරිය පවසා තිබේ. මීට හේතු වී ඇත්තේ පසුගිය සතියේ ... Read More
ISIS සංවිධානයේ ලොක්කා මරුට
අයි.එස්.අයි.එස් සංවිධානයේ නායක අබු හසන් අල් හෂිම් අල් කුරාෂි මිය ගිය බවට එම සංවිධානය නිවේදනය කර තිබෙනවා. එම සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ඔහු මියගිය දිනය හෙළිකර ... Read More
යුක්‍රේනය යළි යුද්ධයකට සූදානම් වෙයි
යුක්‍රේනයට තවත් ආයුධ තොගයක් ලබාදීමට නේටෝ සංවිධානය පොරොන්දු වී තිබේ. එමෙන්ම රුසියානු ප්‍රහාර හේතුවෙන් විනාශ වූ විදුලි බලාගාර ඇතුළු යටිතල පහසුකම් යළි ගොඩනැගීමට ද නේටෝ ... Read More

