Category: විදෙස් පුවත්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් ජිවිතයෙන් සමුගනී

Author- November 29, 2022

ලොව පුරා අතිශය ජනප්‍රිය චිත්‍රපට රංගන ශිල්පියෙකු වන මහාචාර්ය ක්ලැරන්ස් ගිල්යාඩ් (Clarence Gilyard) අභාවප්‍රාප්ත වී තිබේ. මියයනවිට ඔහු 66 හැවිරිදි වියේ පසුවිය. Top Gun සහ ... Read More

චීනයේ විරෝධතා උණුසුම් වෙයි

Author- November 29, 2022

කොවිඩ් නීති රිතිවලට එරෙහි ව චීනයේ පවතින විරෝධතා මේ වන විට දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ, ෂැංහයි ඇතුළු නගර රැසක මේ ... Read More

ගුවන් යානයක් අධිබලැති විදුලි රැහැන් පද්ධතියක් මතට කඩාවැටේ

Author- November 28, 2022

ඇමරිකාවේ මේරිලන්ඩ් ප්‍රාන්තයේදී සැහැල්ලු ගුවන් යානයක් අධිබලැති විදුලි රැහැන් පද්ධතියක් මතට කඩාවැටීමෙන් නිවාස සහ ව්‍යාපාරික ස්ථාන 90,000කට අධික ප්‍රමාණයකට විදුලිය ඇණහිට තිබෙනවා. මෙම යානය අඩි ... Read More

පරාජය දරා ගත නොහැකි වූ පාපන්දු ලෝලීන් බෙල්ජියම රත් කරයි

Author- November 28, 2022

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මොරොක්කෝව සමඟ පැවති තරඟය පරාජයට පත්වීමත් සමඟ බෙල්ජියමේ නොසන්සුන්තාවක් හටගෙන තිබෙනවා. පාපන්දු ලෝලීන් විශාල පිරිසක් බ්‍රසල්ස් අගනුවර වෙළඳසැල්වලට හානි කර ගිණිකෙළි ... Read More

අරාබියත් සඳ ගමනකට සැරසෙයි

Author- November 27, 2022

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පළමු සඳ මෙහෙයුම ලබන 30 වනදා සිදුකිරීමට නියමිතයි. මෙම මෙහෙයුම සිදු කෙරෙන්නේ මොහොමඩ් බින් රෂීඩ් බින් අභ්‍යවකාශ මධ්‍යස්ථානය මගින්. හෙට දිනයේ ... Read More

කොවිඩ් යළිත් හිස ඔසවයි

Author- November 27, 2022

චීනයේ යළිත් කොවිඩ් රැල්ලක් නිර්මාණය වී තිබෙනවා. එරට සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ පසුගිය දින කිහිපය පුරාම දෛනිකව කොවිඩ් 19 ආසාදිතයින් විසිදහස ඉක්මවා එරටින් වාර්තා වන බවයි. ... Read More

ජනප්‍රිය පොප් ගායකයෙකුට වසර 13ක සිරදඬුවමක්

Author- November 26, 2022

ජනප්‍රිය චීන සම්භවයක් සහිත කැනේඩියානු ජාතික පොප් ගායක ක්‍රිස් වූ හට වසර 13 ක සිරදඬුවමක් නියම වී තිබෙනවා. ඒ කාන්තාවන් 3 දෙනෙකු දූෂණය කිරීමේ චෝදනාවකට ... Read More

යුක්‍රේනයේ මිලියන 6ක් තවමත් අඳුරේ

Author- November 26, 2022

යුක්‍රේනයේ පවුල් මිලියන 6 කට තවමත් විදුලිය නොමැති බව යුක්‍රේන යේ ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි පවසනවා. රුසියාවෙන් එල්ල වූ දැවැන්ත මිසයිල ප්‍රහාර හමුවේ එරට ප්‍රදේශ රැසකම ... Read More

අමිතාබ් බච්චන්ට අධිකරණයකින් නියෝගයක්

Author- November 25, 2022

ඉන්දීය සුපිරි බොලිවුඩ් නළු අමිතාබ් බච්චන්ගේ නම, ඡායාරූප සහ හඬ අවසරයකින් තොරව භාවිත කළ නොහැකි බවට දිල්ලි මහාධිකරණය මගින් නියෝගයක් ලබා දී තිබෙනවා. තම නම, ... Read More

බෙල්ජියම න්‍යෂ්ටික තාක්ෂණය අපනයනය කිරීම සම්බන්ධව තද තීරණයක

Author- November 25, 2022

බෙල්ජියම එක්සත් රාජධානියට න්‍යෂ්ටික තාක්ෂණය අපනයනය කිරීම අවහිර කර ඇති බව "ද හින්දු ටයිම්ස්" (The Hindu Times) පුවත් වෙබ් අඩවිය වාර්තා කරනවා. රටවල් දෙකම නේටෝ ... Read More