Category: විදෙස් පුවත්
බෙල්ජියම න්‍යෂ්ටික තාක්ෂණය අපනයනය කිරීම සම්බන්ධව තද තීරණයක
බෙල්ජියම එක්සත් රාජධානියට න්‍යෂ්ටික තාක්ෂණය අපනයනය කිරීම අවහිර කර ඇති බව "ද හින්දු ටයිම්ස්" (The Hindu Times) පුවත් වෙබ් අඩවිය වාර්තා කරනවා. රටවල් දෙකම නේටෝ ... Read More
යුක්‍රේනය අඳුරු වෙයි
බෝම්බ ප්‍රහාර හේතුවෙන් යුක්රේනය පුරා විදුලිය ඇනහිටීම රුසියාව මනුෂත්වයට එරෙහිව සිදු කරන අපරාධක් බව ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසනවා. විදුලිය ඇනහිටීම හේතුවෙන් න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක තුනක් වසා ... Read More
ලොව විශාලම ගෝල්ෆිෂ් මත්සයා විලකින් මතුවෙයි
ලොව විශාල විශාලතම ගෝල්ඩ්ෆිෂ් (goldfish) වර්ගයේ මත්ස්‍යයකු සිය ඇමට හසුකර ගන්නට ප්‍රංශයේ මත්සයින් අල්ලන්නෙකු සමත් වී තිබෙනවා "කැරට්" ලෙස හඳුන්වන මෙම රන්වන් පැහැති මත්ස්‍යයා ප්‍රංශයේ ... Read More
තුර්කියේ භූ කම්පනයක් (Video)
බටහිර තුර්කියේ ඩුඒස් නගරයේ රික්ටර් මාපාංක 6ක භූමිකම්පාවක් සිදුවී තිබෙනවා. ඉස්තාන්බුල් නුවරට කිලෝමීටර 130ක් දුරින් පිහිටි මෙම නගරයේ කිලෝමීටර 3.9ක් පොළොව අභ්‍යන්තරයේ මෙම කම්පනය සිදුව ... Read More
මෙසී ප්‍රමුඛ ආර්ජන්ටිනාව පරාජය කිරීමේ ජය සමරන්න අද සෞදි අරාබියාවටම නිවාඩු
අද නොවැම්බර් 23 වැනි දා සෞදි අරාබියේ රජයේ විශේෂ නිවාඩු දිනයක් බවට පත් කළ බව, ඊයේ (22) සෞදි රාජධානිය විසින් නිවේදනය කළ බවට එරට පුවත් ... Read More
තවත් ප්‍රබල භූ කම්පනයක්
ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තය ආසන්නයේ පිහිටි සොලමන් දූපත්වල රික්ටර් මාපකයේ ඒකක 7ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් අද සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කළේ මෙම භූ කම්පනයෙන් ... Read More
ජාවා දූපතේ ප්‍රබල භූ කම්පනයක් – මියගිය සංඛ්‍යාව 44ක් දක්වා ඉහළට
ඉන්දුනීසියාවේ ජාවා දූපත් ආශ්‍රිතව අද දහවල් ප්‍රබල භූ කම්පනයක් හට ගෙන තිබෙනවා. රිච්ටර් මාපකයේ ඒකක 5.6 ක ප්‍රබල භූ කම්පනයක් සටහන් වී ඇති අතර ඉන් ... Read More
වාහන 48 ක් එකිනෙක ගැටෙයි – 30කට තුවාල
ඉන්දියාවේ පූනේ හි අධිවේගී මාර්ගයක පාලමක් මත සිදුවූ අනතුරකින් පුද්ගලයින් 30 දෙනෙකු තුවාල ලබා වාහන 48 ක් එකිනෙක ගැටී තිබෙනවා. ඉන්ධන ප්‍රවාහන රථයක තිරිංග ක්‍රියා ... Read More
යුක්‍රේනයේ න්‍යෂ්ටික බලාගාරයට යළිත් රොකට් ප්‍රහාරයක්
යුක්ක්‍රෙනයේ සැෆ්රෝෂියා න්‍යෂ්ටික බලාගාරයට නැවත වරක් රොකට් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. මෙම බලාගාරය පවතින්නේ රුසියානු පාලනය යටතේයි. ජගත් සංවිධානය මෙම ප්‍රහාරය හෙළා දැක ඇති බවයි ... Read More
මිසයිල අත්හදා බලද්දී කිම් ජොන් උන් සිය දියණියත් පළමුවරට එළියට දායි (Photos)
උතුරු කොරියානු නායක කිම් ජොන් උන්, සිය දියණිය ලොවට හඳුන්වා දුන්නේය. ඒ, මිසයිල අත්හදා බැලීමේ නිරීක්ෂණයකට ඔහු දියණිය රැගෙන ආ අවස්ථාවේදීය. 38 හැවිරිදි උතුරු කොරියානු ... Read More

