Category: විදෙස් පුවත්
වසර 53කට පසු මහතීර්ට පාර්ලිමේන්තු පුටුව අහිමි වෙයි
මැලේසියාවේ හිටපු අගමැති මහතීර් මොහොමඩ්ට වසර 53 කට පසු පළමු වරට මැතිවරණයකින් පරාජයට පත් වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඊයේ (19) වන දා පැවති ... Read More
ට්‍රම්ප්ට ට්විටර් ගිණුම යළි හිමිවෙයි
ඇමරිකාවේ හිටපු ජනධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඇතැම් ජාතිවාදී ප්‍රකාශ හේතුවෙන් ට්විටර් සමාගමේ හිමිකරු වන එලෝන් මස්ක් විසින් පසුගිය කාලය පුරාවට හිටපු ජනාධිපතිවරයාගේ නිල ට්විටර් ගිණුම තහනමකට ... Read More
FIFA ලෝක කුසලාන ඉතිහාසයේ මිල අධිකම ප්‍රවේශපත්‍ර කටාර්වල
කටාර්හි පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානය එතෙක් මෙතෙක් පැවති මිල අධිකම ලෝක කුසලානය ලෙස සැලකේ. නව ක්‍රීඩාංගණ හයක් ඉදිකිරීම සහ රටේ තවත් ක්‍රීඩාංගණ දෙකක් සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය ... Read More
වඳ වී ගියා යැයි සැලකූ පරවියෙකු වසර 140කට පසු හමුවෙයි (Video)
වඳ වී ගිය බවට තොරතුරු අනාවරණය කර ගන්නා ලද දුර්ලභ වර්ගයේ පරවියෙකු වසර 140කට පසු හමුව තිබෙනවා. මෙලෙස මෙම පරවියා හමුවී ඇත්තේ පැපුවානිව්ගිනියා රාජ්‍යයේ ග්‍රාමීය ... Read More
රුසියානු ප්‍රහාර වලින් යුක්‍රේනයේ මිලියන 10ක් කළුවරේ
යුක්‍රේනයේ විදුලි බලය අහිමිවීමෙන් පීඩාවට පත්ව සිටින පුද්ගලයින්ගේ සංඛ්‍යාව මිලියන 10 ඉක්මවා තිබෙනවා. යුක්‍රේන විදුලි බලාගාර කිහිපයකට යළි මිසයිල ප්‍රහාර එල්ල කිරීම මීට හේතුව බවයි ... Read More
ජපානයේ උද්ධමනය ඉහළට
දශක හතරක ඉහළම මට්ටම බලශක්ති පිරිවැය සහ යෙන් මුදල් ඒකකය දුර්වලවීම තුළ ජපානයේ මූලික පාරිභෝගික මිල ගණන් ඔක්තෝම්බර් මාසයේදී වසරින් වසර 3.6%කින් ඉහළ ගිය බව ... Read More
ලෝක කුසලාන පාපන්දු සැණකෙළියේ මත්පැන් අලෙවිය තහනම්
කටාර්හි ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය පැවැත්වෙන ක්‍රීඩාංගණ 8 තුල මත්පැන් අලෙවි නොකිරීමට තීරණය කර තිබෙනවා. ඉස්ලාම් ආගම ප්‍රමුඛ වූ කටාරයේ මත්පැන් අලෙවිය දැඩි ලෙස පාලනය ... Read More
ට්විටර් සමාගමේ සියලු කාර්යාල හදිසියේම වසා දමයි
ට්විටර් සමාගමේ සියලු කාර්යාල ගොඩනැගිලි වහා ම ක්‍රියාත්මක වන පරිදි තාවකාලික ව වසා දමන බව සේවකයන්ට දැනුම් දී තිබෙනවා. සේවකයන්ට දැනුම් දී ඇත්තේ, ලබන සඳුදා ... Read More
පෙම්වතෙක් පෙම්වතියව 35කට කපා ශීතකරණයක දමලා
ඉන්දියාවේ දිල්ලි අගනුවර පොලිසිය විසින් 27 හැවිරිදි ශ්‍රද්ධා වෝල්කාර් නැමැති කාන්තාව ඇයගේ පෙම්වතා විසින් ඝාතනය කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් ... Read More
අධිබල රොකොට්ටුවක් “නාසා” අභ්‍යාවකාශගත කරයි (Live)
සඳ මතට මිනිසුන් රැගෙන යන රොකට්ටුවේ සහ අභ්‍යවකාශ යානයේ පළමු ඒකාබද්ධ පරීක්ෂණ ගමන මීට ටික වේලාවකට පෙර ආරම්භ කර තිබෙනවා. ඇමරිකානු අභ්‍යවකාශ වැඩසටහන යටතේ මේ ... Read More

