Category: විදෙස් පුවත්
රුසියාව, යුක්‍රේනයට එල්ල කළ මිසයිලයක් පෝලන්තයට වැටෙයි
රුසියාව, යුක්‍රේනය දෙසට එල්ල කළ මිසයිලයක් පෝලන්තයේ ගම්මානයට පතිත වී තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ මෙම මිසයිල ප්‍රහාරයෙන් දෙදෙනෙකු මිය ගොස් ඇති බව යි. පෝලන්තය ... Read More
ලෝක සුපිරි බලවතුන් දෙදෙනා මුහුණට මුහුණ හමුවේ
G 20 රාජ්‍ය නායක සමුළුව අද ඉන්දුනීසියාවේ බාලි දූපත්හි ආරම්භ විය.සමුළුවට සමගාමීව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පළමු වරට විශේෂ ... Read More
ලෝකප් ප්‍රසිද්ධ නළුවෙකු නීති විරෝධී භාණ්ඩ සමඟ ගුවන් තොටුපොළේ දී අල්ලයි
ඉතාමත් මිල අධික අත්ඔරලෝසු කිහිපයක් නීති විරෝධීව රැගෙන ඒම සම්බන්ධ සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් මුම්බායි ගුවන් තොටුපොළේ රඳවා ගෙන තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ... Read More
ගුවන් සංදර්ශනයක දී යානා දෙකක් ගැටෙයි (Video)
ඇමරිකාවේ ගුවන් සංදර්ශනයක් අතරතුර යානා දෙකක් එකිනෙක ගැටී අනතුරක් සිදු වී තිබෙනවා. ටෙක්සාස් ප්‍රාන්තයේ පැවති සංදර්ශනයක දී සිදුු වූ මෙම අනතුරින් විනාශ වී ඇත්තේ දෙවන ... Read More
රජීව් ගාන්ධි ඝාතකයන්ට නිදහස
රජීව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමවී සිටින එල්.ටී.ටී.ඊ. සාමාජිකාවක වන නලිනි ශ්‍රීහරන් ඇතුලු හයදෙනා නිදහස් කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කර තිබුණා. ... Read More
කාන්තාවන්ට උද්‍යාන වලට ඇතුළු වීම තහනම් වෙයි
ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ට කාබුල් අගනුවර විනෝද උද්‍යාන සඳහා ඇතුළු වීම තලේබාන් සංවිධානය විසින් තහනම් කර තිබෙනවා. පසුගිය වසරේ තලේබාන් සටන්කාමීන් ඇෆ්ගනිස්ථානයේ පාලනය සිය ග්‍රහණයට ගත් අතර, ... Read More
මාලදිවයිනේ ඇති වූ ගින්නකින් 1oක් මරුට
මාලදිවයිනේ ඇති වූ ගින්නකින් ඉන්දියානු ජාතිකයන් 9 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 11 දෙනෙකු මිය ගොස් තිබෙනවා. මාලදිවයිනේ මාලේ නුවර විදේශ ශ්‍රමිකයන් ලැගුම් ගෙන සිටි ස්ථානයක ඇති ... Read More
රුසියා යුක්‍රේන යුධ ගැටුමෙන් ලක්ෂ 2 කට බලපෑම්
රුසියා යුක්‍රේන යුද්ධයේ ලක්ෂ දෙකක පිරිසක් මේ වන විට ඝාතනයට හෝ තුවාල ලැබීමට ලක්ව ඇති බව ඇමරිකා එක්සත් ජනපදයේ හමුදා ප්‍රධානියෙකු සදහන් කර තිබෙනවා. රුසියා ... Read More
යුක්ක්‍රේනයට වන්දි ගෙවනවානම් විතරක් රුසියාව සමඟ සාම සාකච්ඡාවලට එනවා
රුසියාව සමඟ සාම සාකච්ඡා සඳහා ප්‍රවිශ්ඨ වන්නේ, යුද්ධය හේතුවෙන් යුක්ක්‍රේනය සිදු වූ හානියට වන්දි ගෙවන්නේ නම් පමණක් බව ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි පවසනවා. ඔහු කියා සිටියේ, ... Read More
ලොව උසම කාන්තාව “ප්ලයිට්” එකක ගිහින් – ගිය විදිහ බල්ලන මෙන්න (Photos)
ලොව උස ම කාන්තාව ලෙස ගිනස් ලෝක වාර්තාව හිමි තුර්කි ජාතික Rumeysa Gelgi පසුගිය දා පළමු වරට ගුවන් ගමනක නිරත වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා ... Read More

