Category: විදෙස් පුවත්
යුක්‍රේනයේ විදුලිය බිඳ වැටෙයි – මිලියන 4.5ක ජනතාව අඳුරේ
රුසියාව විසින් යුක්රේනයට එල්ල කරන ප්‍රහාර හේතුවෙන් මේ වනවිට (05) යුක්‍රේන වැසියන් මිලියන 4.5 ක් පමණ විදුලිය නොමැතිව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කියෙව් ... Read More
ඉම්රාන්ට වෙඩි තැබීම ගැන අගමැතිට චෝදනාවක් – අගනුවර පාසලුත් වසා දැමේ
තමා ඝාතනය කිරීමට උත්සාහ ගන්නේ වත්මන් අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් ඇතුළු තවත් පුද්ගලයන් දෙදෙනකු යැයි පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් චෝදනා නගයි. ඉම්රාන් ඛාන් චෝදනා කරන ... Read More
ට්‍රම්ප් යළිත් ජනපති සටනට
ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත වරක් 2024 වර්ෂයේ ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස තරග වදින බවට ප්‍රකාශ කර තිබෙනවා. ඇමෙරිකාවේ - අයෝමා ප්‍රාන්තයේ පැවති රැස්වීමක් අතරතුර ... Read More
ඉම්රාන් ඛාන්ට වෙඩි ප්‍රහාරයක් (Video)
පාකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. ඉන් ඔහුගේ පාදයකට තුවාල සිදුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ගුජ්රන්වාලා ප්‍රදේශයේ පැවති රැලියක් අතරතුර ... Read More
ළමයි 40ක් කප්පම් කල්ලියක් පැහැර ගෙන ගිහින්
අපරාධ කල්ලියක් වයඹ දිග නයිජීරියාවේ ගොවිපළක වැඩ කරමින් සිටි ළමුන් 40කට ආසන්න පිරිසක් පැහැරගෙන ගොස් ඔවුන් නිදහස් කිරීම සඳහා කප්පම් ඉල්ලා ඇති බව නයිජිරියානු පොලිසිය ... Read More
උතුරෙන් දකුණට මිසයිල ප්‍රහාර
ප්‍රථම වතාවට දෙරටේ සමුද්‍ර දේශසීමාව දෙසට උතුරු කොරියාව විසින් දකුණ දෙසට මිසයිලයක් එල්ල කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා උතුරු කොරියාව විසින් එල්ල කළ මෙම ... Read More
ප්‍රසිද්ධ රැප් ගායකයෙක් මරා දමයි
අමෙරිකාවේ ප්‍රසිද්ධ රැප් ගායකයෙක් ව වෙඩිතබා ඝාතනය කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ “Take Off” ලෙස ප්‍රකට එම ගායකයාව හුස්ටන් හීදී වෙඩිතබා ඝාතනය කර ඇති ... Read More
ඩිස්නිලන්තය වැසෙයි
චීනයේ ෂැංහයි නුවර ඩිස්නිලන්තය ඊයේ (31) හදිසියේ ම වසා දමා තිබෙනවා. ඒ කොවිඩ් අවදානම් තත්ත්වයක් හේතුවෙන්. අදාළ අවස්ථාව වන විට ඩිස්නිලන්තයේ රැඳී සිටි සියලු ම ... Read More
Update:- ඉන්දියාවේ පාලමක් කඩා වැටි මිය ගිය ගණන 141 දක්වා ඉහළට
ඉන්දියාවේ ගුජරාටේ ප්‍රාන්තයේ මෝර්බි හි පාලමක් කඩාවැටීමෙන් මියගිය සංඛ්‍යාව 141 දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ සිද්ධියෙන් 177 දෙනෙකු බේරාගෙන ඇති බවයි. මියගිය ... Read More
පාලමක් කඩා වැටී 91ක් මරුට
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ කේබල් පාලමක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් 91 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වෙනවා. වසර 100ක් පමණ පැරණි මෙම පාලම ඊයේ ... Read More

