Category: විදෙස් පුවත්
සල්මන් රුෂ්ඩිට ඇසක් අහිමිවෙයි
පසුගිය අගෝස්තු මාසයේදී නිව්යෝර්ක්හිදී ලේඛකයෙකු වන සල්මන් රුෂ්ඩිට පිහි ඇනුමක් එල්ල වීමෙන් පසු ඔහුගේ එක් ඇසක පෙනීම සහ එක් අතක් භාවිතා කිරීම අහිමි වී ඇති ... Read More
ගුවන් යානයක් කඩා වැටෙයි
රුසියානු ගුවන් හමුදා යානයක් දකුණු සයිබීරියාවේ ජනාකීර්ණ ප්‍රදේශයකට කඩාවැටී තිබෙනවා. දෙමහල් නිවසකට මෙම යානය කඩාවැටී ඇති අතර, යානයේ සිටි ගුවන් නියමුවන් දෙදෙනාම මියගොස් ඇති බවයි ... Read More
ෂි ජින් පින්ග් තෙවැනි වරටත් ජනාධිපති වෙයි
චීන ජනාධිපති ෂි ජින් පින්ග් තෙවැනි වරටත් එරට ජනාධිපති ලෙස තේරීපත් වුණා. ඒ අනුව එරට නව අග්‍රාමාත්‍යවරයා ලෙස නම් කර ඇත්තේ ෂැංහයි කොංග්‍රස් පක්ෂයේ නායක ... Read More
විදුලි බලාගාරයට ප්‍රහාරයක්
යුක්‍රේනයේ විදුලි බලාගාරවලට රුසියාව අඛණ්ඩ ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ. මේ හේතුවෙන් යුක්‍රේනයේ නිවාස මිලියන 1.5 කට ආසන්න සංඛ්‍යාවකට විදුලිය ඇණහිට ඇතැයි විදෙස් වාර්තාවන්හි සඳහන් ... Read More
Red bull සමාගමේ සම හිමිකරු මිය යයි
ලොව ප්‍රකට ශක්ති ජනක පානයක් ලෙස හඳුවන්වන Red bull සමාගමේ සම හිමිකාරිත්වය දැරූ ඩීට්‍රිච් මැට්ස්චිට්ස් (Dietrich Mateschitz) අභාවප්‍රාප්ත වී තිබෙනවා. දිගු කාලීන අසනීපතත්වයෙන් පසුවූ ඔහු ... Read More
ජොන්සන් යළි අගමැති සටනට
බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස් ධුරයෙන් ඉල්ලා අස්වීම නිවේදනය කිරීමෙන් අනතුරුව නැවත වතාවක් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරය සඳහා තරග වැදීමට නාම යෝජනා බාර දීමට හිටපු අග්‍රාමාත්‍ය ... Read More
හිටපු අගමැතිට මන්ත්‍රී ධූරයත් අහිමිවෙයි
හිටපු පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය වහා ම ක්‍රියාත්මක වන පරිදි වසර පහකට අහෝසි කිරීමට එරට මැතිවරණ කොමිසම, ඒකමතික තීරණයක් ගෙන තිබෙනවා. හිටපු ... Read More
ජල විදුලි බලාගාරයක වේල්ලක් පුපුරුවා හැරීමට සුදානම් වන බවට චෝදනාවක්
දකුණු යුක්‍රේනයේ ජල විදුලි බලාගාරයක වේල්ලක් පුපුරුවා හැරීමට රුසියාව සූදානම් වන බවට යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky චෝදනා කරන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා මෙම චෝදනාව ... Read More
ඩ්‍රෝන පුහුණුව ලබා දෙන්න ඉරාන හමුදාවේ විශේෂඥයින් පිරිසක් රුසියාවට ?
ඩ්‍රෝන පුහුණුව ලබාදීම සඳහා ඉරාන හමුදාවේ තාක්ෂණික විශේෂඥයින් පිරිසක් රුසියාවට ගොස් ඇති බව ඇමරිකාව පවසනවා. මේ වනවිට ඒ සම්බන්ධයෙන් සියලු තොරතුරු තමන්ට ලැබි ඇති බවයි ... Read More
දරුවන් 99කගේ ජීවිතය කැස්ස පැණියට බිලිවෙලා
වකුගඩු අකර්මණ්‍ය වීමේ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඉන්දුනීසියාවේ ළදරු මරණ 99ක් පමණ වාර්තා වී ඇත. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් සියලු ම දියර ඖෂධ වර්ග භාවිතය හා ... Read More

