Category: විදෙස් පුවත්
ආරක්ෂාව තර කරයි
චීනයේ ආරක්ෂාව තර කිරීමට එරට ජනාධිපති ෂී ජින්පිං තීරණය කර තිබෙනවා. ජාතික ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය රටකට වැදගත්ම අංගයක් බවයි ජනාධිපතිවරයා ඊයේ(20) ප්‍රකාශ කළේ. රට අභ්‍යන්තරයේ ... Read More
අලුතින් ආ අගමැතිනිය කලින්ම ගෙදර යයි
බ්‍රිතාන්‍ය අගමැතිනි ලිස් ට්‍රස් ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. ඩවුනින් වීදියේ දී විශේෂ ප්‍රකාශයක් කරමිනුයි ඇය සිය ඉල්ලා අස්වීම පිළිබඳ දැනුම්දී ඇත්තේ. කෙසේවෙතත් අගමැති ... Read More
බ්‍රිතාන්‍ය නව අගමැතිනියට එරෙහිව විරෝධතා
බ්‍රිතාන්‍ය නව අගමැතිනි ලීස් ට්‍රස්ට්ගේ පාලනයට විරෝධය පළ කරමින් එරට ස්වදේශ කටයුතු ලේකම් සුඑලා බ්‍රාවමන් ඉල්ලා අස්වී තිබෙනවා. බ්‍රිතාන්‍ය අගමැතිනිය සිය ධුරයේ කටයුතු ආරම්භ කර ... Read More
රුසියාවෙන් යුක්‍රේනයට දරුණු ප්‍රහාරයක් (Photos)
රුසියාව එල්ල කළ රොකට් සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවකින් යුක්රේනයේ නගර සහ ගම් දහසකට අධික ප්‍රමාණයකට ජල සැපයුම සහ විදුලිය විසන්ධි වී තිබේ. පසුගිය 7 වනදා ... Read More
හෙලිකොප්ටරයක් කඩා වැටෙයි
ඉන්දියාවේ හිමාලයේ කේදර්නාත් වෙත වන්දනාකරුවන් රැගෙන යමින් සිටි හෙලිකොප්ටරයක් කඩාවැටී එහි සිටි පුද්ගලයින් 6 දෙනාම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ උත්තරාකාන්ද් ප්‍රාන්තයේදී හෙලිකොප්ටරය ... Read More
යුරෝපා රටවලින් ඉරානයට වැටක්
රුසියාවට ඩ්‍රෝන යානා ලබා දීම හේතුවෙන් යුරෝපා රටවල් විසින් ඉරානයට සම්බාධක පනවා තිබෙනවා. යුරෝපා රටවල මුල්‍ය ආයතන වල ඉරාන ජාතිකයින් තැන්පත් කර ඇති මුදල් ලබා ... Read More
රුසියාවෙන් කියෙව් නගරයට පිට පිට මිසයිල ප්‍රහාර
රුසියාව විසින් මුළු රාත්‍රිය පුරා මෙන්ම උදෑසන කාලයේත් යුක්‍රේනය හරහා ඩ්‍රෝන් සහ මිසයිල ප්‍රහාර එල්ල කරමින් සිවිල් වැසියන් බිය ගැන්වීමට උත්සාහ කරන බව ජනාධිපති සෙලෙන්ස්කි ... Read More
පැරිස් ජනතාවත් පාරට එයි
ඉහළ යන ජීවන බරට එරෙහිව ප්‍රංශයේ පැරිස් අගනුවර දහස් ගණනක් ජනතාව වීථි බැස විරෝධතාවල නිරතවනවා. විදෙස් වාර්තා සඳහන් කළේ වැටුප් වැඩි නොකිරීම, තෙල් මිල ඉහළ ... Read More
වෙඩි තැබීම්, පිපිරීම් හඬ අස්සේ බන්ධනාගාරයක ගින්නක්
දේශපාලන සිරකරුවන් සහ විදේශිකයන් රඳවා සිටින ඉරානයේ එවින් බන්ධනාගාරයේ විශාල ගින්නක් හටගෙන තිබෙනවා. එමෙන්ම බන්ධනාගාරය තුළින් වෙඩි තැබීම් සහ පිපිරීම් හඬ ද ඇසෙමින් පවතින බවයි ... Read More
යුද පුහුණුව ලබමින් සිටි පිරිසකට එල්ලවූ ප්‍රහාරය
රුසියාවේ යුද පුහුණුව ලබමින් සිටි පිරිසකට සිදුකළ වෙඩි තැබීමකින් 11 දෙනෙකු මියගොස් තිබෙනවා. හමුදා පුහුණුව ලබමින් සිටි ආධුනිකයින් පිරිසක් මෙලෙස මියගොස් ඇති අතර, තවත් 15 ... Read More

